windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අප්ඩේට් කරා මචන්ලා..
    දැන් apps ටික අප්ඩේට් වෙනවා..
    Build 10586.107 තියෙන්නේ බන්..
    TP එක වගේම තමයි..
    මුකුත් අලුත් දේවල්නම් සෙට් උනේ නෑ තාම..
    බලමුකෝ apps අප්ඩේට් උනාම...
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Blpnko mata wechcha seen eka .official eka damma dan msg enneth naaa daata on wenneth naaa mko karanne.lumia 625

    සිම් එක ගලවලා පොඩ්ඩක් තියලා බැලුවද මචන්..
    මගෙනම් අවුලක් නෑ..
    අවුල් වගේනම් රීසෙට් පාරක් දාහන්..
    බැකප් එකක් අරන් රීසෙට් කරලා දාහන්..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    rvIWM3k.png

    :confused::confused::confused::confused::confused::confused:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අප්ඩේට් කරා මචන්ලා..
    දැන් apps ටික අප්ඩේට් වෙනවා..
    Build 10586.107 තියෙන්නේ බන්..
    TP එක වගේම තමයි..
    මුකුත් අලුත් දේවල්නම් සෙට් උනේ නෑ තාම..
    බලමුකෝ apps අප්ඩේට් උනාම...

    මචන් 164 බිල්ඩ් එක එන්න තව පාරක් අප්ඩේට් චෙක් කරලා බලන්න.
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    හොද call recorder මොකක්ද? වින්ඩෝස් 10 වලට ආපු එකේ රෙජිස්ටර් වෙන්න බෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    කොහොමෙන් කොහොමෙන් හරි අර ෆෝන් ලිස්ට් එක ඇරෙන්න අනිත් කිසිම ෆෝන් එකකට අප්ඩේට් රිලීස් වෙන්නේ නැතිලු.. 512mb ram වලට කොහොමත් අප්ඩේට් එක දෙන්නේ නැතිලු..

    lumia 1020,1320, 925 , 928 , 920 , 820 , Icon මේ සෙට් එකටම එන්නේ නැතිලු.



    හේතුව කියන්නේ මේ ෆෝන්ස් වලින් හම්බුන ෆීඩ්බැක් ගොඩක් පොසොටිව් ඒවා නෙවෙයි කියලයි කියන්නේ
    :yes::yes::yes:






    ඒත් ගොඩක් උන් ටුවිටර් එකේ බැනලා තිබ්බා 520 , 920 සහ තව ෆෝන් කිහිපයක් ස්ටේබල් මට්ටමේ තිබුනා කියලා..
    :yes::yes::yes:




    වැඩි දේවල් දැනගන්න ඕනේ නං මේ ලින්ක් එකේ ටුවිට්ස් ඇන්ඩ් රිප්ලයිස් බලන්න.. ඊයේ පාන්දර වෙනකන් ඇර ගත්තුවා ඇති :sorry::sorry::sorry:


    link




    Akila machoo mea mokadaa ban mea wenne..:confused:..oya 4n tika nisa thama windows phone nagala giye..mun eaa tikatama ne kelinna hadanne.:angry::angry::angry:..apita hulan da ban...:eek:
     
    Status
    Not open for further replies.