windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    0oDigw.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියා මම මේ ත්‍රෙඩ් එකට අලුත් අප්ඩේට් එහෙම නැතෙයි ? :eek:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif

    ​

    අඩේ එහෙම කිව්වම අපෙ හිතත් අවුල්නෙ බං..
    මොකෝ කෙල්ලයි
    ෆෝන් එකයි????
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කෑප්ටන් Jack Sparrow;19875368 said:

    එහෙමද මචන්. උබ කොහෙද?
    නිවිහැනහිල්ලේ රෑටම ඕක දාපන් මචන් හෙට නිවාඩු දවසනේ.
    ​
    දඹුල්ලේ බන්(ටවුන් එකෙන් ටිකක් දුරින් ඉන්නේ)
    ඔව් බන් සෑටම දානවා

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව්
    කොහොමද රේඩ්ස්ටෝන් එක
    කෝල් රෙකෝඩර් එකක් තියෙනවද

    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයියා මම මේ ත්‍රෙඩ් එකට අලුත් අප්ඩේට් එහෙම නැතෙයි ? :eek:

    ඔය අන්කල්ගේ දරුවොන්ගේ වයසේ ඉන්න අපිට අයියා කියන්න එපා අන්කල්
    :angry::angry::angry:
    ​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උන්නු පවුලත් අවුල්
    දාපු ප්‍රින්ට් එකත් අවුල්
    තිබ්බ ෆෝන් එකත් අවුල්
    මගෙ හිතත් අවුල්

    2.gif

    ​

    අඩෝ ඇයි බන්
    පවුලට මොකද උනේ..?
    ෆෝන් එකට මොකද වෙලා තියෙන්නේ
    2.gif
    2.gif
    2.gif
    2.gif
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔෆිසියල් 10 දාපු එවුන් කියපියව්
    කොහොමද රේඩ්ස්ටෝන් එක
    කෝල් රෙකෝඩර් එකක් තියෙනවද

    ​

    කිසිම වෙනසක් මෙතෙක් නුදුටුවෙමි..
    සමහරවිට අපේ බජට් ෆෝන් නිසා වෙන්න ඇති..
    ​
     
    Status
    Not open for further replies.