windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහ් එල එල..
    කෑල්ලව මතක් කරා කියහං..
    ;);)

    ඔෆිශල් දාපු එකෙක්වත් හරියට දෙයක් කියන්නේ නෑ නේ බන්.
    ඒ නිසා මමම දාලා කියන්නම්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අද පාරේ යද්දි ඇහිච්ච පට්ට සින්දුවක් බන් මේක.
    කියන්න වදන් නෑ මේ සින්දුවට.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔෆිශල් දාපු එකෙක්වත් හරියට දෙයක් කියන්නේ නෑ නේ බන්.
    ඒ නිසා මමම දාලා කියන්නම්.

    මටනම් කියන්න කිසිම වෙනසක් දැනුනේ නෑ බං..
    ඒකයි නොකිව්වේ..
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඕකේ මියුසික්,ලිරික්ස්,වොයිස් ඔක්කෝම පට්ට ලස්සනයි බන්.
    ඇඩුනා ඕක අහද්දි.
    පට්ට විදියට ෆීල් උනේ.

    අහල බලපන්කො අමරදේව මාස්ටර්ගේ විකසිත පෙම් පොකුරු පියුම්.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඇයි බන් උබලා rollback කරලා 164 දාන්නේ? කියපල්ලකෝ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහල බලපන්කො අමරදේව මාස්ටර්ගේ විකසිත පෙම් පොකුරු පියුම්.

    අහලා තියනවා මචන්.
    අමරදේව,කපුගේ,වික්ටර්,දිවුල්ගනේ වගේ අය එක්ක දැන් ඉන්න එකාලට නම් හැරෙන්නවත් බෑ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    අහලා තියනවා මචන්.
    අමරදේව,කපුගේ,වික්ටර්,දිවුල්ගනේ වගේ අය එක්ක දැන් ඉන්න එකාලට නම් හැරෙන්නවත් බෑ.

    :yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් උබලා rollback කරලා 164 දාන්නේ? කියපල්ලකෝ...

    අපි ටෙක්නිකල් එකේ අයනේ බන්.
    ඒ නිසා දැන් ඔෆිශල් එක ඇවිත් තියන නිසා අප්ඩේට්ස් දෙන්නේ නෑ ඉස්සරහට රින්ග් එකේ අයට.
    ඒ නිසා හොදම දේ තමා 8.1 වලට රෝල්බැක් කරලා අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් දාලා ක්ලීන් ස්ලේට් එකකින් වින්ඩෝස් 10 පටන් ගන්න එක.
    එතකොට පස්සේ දෙන අප්ඩේට්ස් එහෙම සෙට් වෙනවා ඇන්ඩ් කෝල් රෙකෝර්ඩර් එක එහෙම කට්ටියට ඇවිත් තිබ්බා මේ ත්‍රේඩ් එකේම අයට 8.1 වලට රෝල් බැක් කරලා වින්ඩෝස් 10 ඔෆිශල් එක දැම්මට පස්සේ.

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අපි ටෙක්නිකල් එකේ අයනේ බන්.
    ඒ නිසා දැන් ඔෆිශල් එක ඇවිත් තියන නිසා අප්ඩේට්ස් දෙන්නේ නෑ ඉස්සරහට රින්ග් එකේ අයට.
    ඒ නිසා හොදම දේ තමා 8.1 වලට රෝල්බැක් කරලා අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එකෙන් දාලා ක්ලීන් ස්ලේට් එකකින් වින්ඩෝස් 10 පටන් ගන්න එක.
    එතකොට පස්සේ දෙන අප්ඩේට්ස් එහෙම සෙට් වෙනවා ඇන්ඩ් කෝල් රෙකෝර්ඩර් එක එහෙම කට්ටියට ඇවිත් තිබ්බා මේ ත්‍රේඩ් එකේම අයට 8.1 වලට රෝල් බැක් කරලා වින්ඩෝස් 10 ඔෆිශල් එක දැම්මට පස්සේ.

    Welawak hambaunoth math danawa aye rollback karala....
     
  • Sep 8, 2014
    490
    47
    28
    Roll Back karanna haduwe , Dives Recovery 3.1.6 Damme . Phone eka select karama

    Firmware version 02074.00000.15234.28006
    Os version 9651.14234
    You Have The Latest Available Software Version
    Reinstall Kiyala tiyanawa , ehemada ban ubalageth
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පොඩි පුතා;19877947 said:
    Roll Back karanna haduwe , Dives Recovery 3.1.6 Damme . Phone eka select karama

    Firmware version 02074.00000.15234.28006
    Os version 9651.14234
    You Have The Latest Available Software Version
    Reinstall Kiyala tiyanawa , ehemada ban ubalageth

    උඹේ 8.1 ද තියෙන්නේ බං..
     
    Status
    Not open for further replies.