පොඩි පුතා;19877947 said:Roll Back karanna haduwe , Dives Recovery 3.1.6 Damme . Phone eka select karama
Firmware version 02074.00000.15234.28006
Os version 9651.14234
You Have The Latest Available Software Version
Reinstall Kiyala tiyanawa , ehemada ban ubalageth
thawa update ekak thiyanawa awith
awankenma ow ban. kisima wenasak ne. aparade ban roll back kale.![]()
bad mng..
Microsoft: No second Windows 10 Mobile update wave. Lumia icon being considered
http://www.nokiapoweruser.com/microsoft-no-second-windows-10-mobile-update-wave-lumia-icon-being-considered/
bad mng..
Microsoft: No second Windows 10 Mobile update wave. Lumia icon being considered
http://www.nokiapoweruser.com/microsoft-no-second-windows-10-mobile-update-wave-lumia-icon-being-considered/
උඹට කලින් ඇවිල්ලා තිබ්බේ 107 ද.

bad mng..
Microsoft: No second Windows 10 Mobile update wave. Lumia icon being considered
http://www.nokiapoweruser.com/micro...bile-update-wave-lumia-icon-being-considered/
man roll back karlaa demmane ban mula idan. official update eken passe awith thibbe. man dekka fb page eketh dala thiyanawa kollek.
upsetne ban call recorder neha.![]()
මම දන්නවා මචන්.
512රැම් ඒවට දෙන්නෙත් නෑ,ඊලග අප්ඩේට් එවන බැච් එකකුත් නෑ.
මුන් කරපු ලොකු ගොන්කමක් ඕක.
ඩිවයිසස් වල බෑඩ් ෆීඩ් බැක් එක නිසා නෙවෙයි ඔහොම කරේ.
ඕවා යුස් කරන එක නවත්තලා අලුත් ෆෝන්ස් වලට මූව් වෙන්නයි ඔහොම කරේ.
920,925,928,1020 තියන එකෙක් කවදාවත් වෙන ෆෝන් එකක් ගැන හිතන්නේ නෑ තව අවුරුදු 3,4 වත් යනකම් අප්ඩේට්ස් දුන්නොත් .
ඒ ෆෝන්ස් එච්චරට හොදයි.
මම නම් රෝල්බක් කරේ නැහැ. TP එකෙන්ම update adviser දාලා අප්ඩේට් චෙක් කරේ.
කෝල් රෙකෝඩර් එක නම් නැහැ.

kariyo hithan athi MS PHONE ganee kiyala,mama nam NOKIA LUMIA 925 thama machan

kariyo hithan athi MS PHONE ganee kiyala,mama nam NOKIA LUMIA 925 thama machan
පොඩි පුතා;19877947 said:Roll Back karanna haduwe , Dives Recovery 3.1.6 Damme . Phone eka select karama
Firmware version 02074.00000.15234.28006
Os version 9651.14234
You Have The Latest Available Software Version
Reinstall Kiyala tiyanawa , ehemada ban ubalageth
බොරු කියන්න ඕන නෑනෙ බං.
මං නම් සැටිස් නෑ.
හාඩ්ලි ෆෝන් යූස් නොකරන මට නම්
ඉන්ටර්ෆේස් එකේ ඇර වෙනසක් දැනුන් නෑ
බොරු කියන්න ඕන නෑනෙ බං.
මං නම් සැටිස් නෑ.
හාඩ්ලි ෆෝන් යූස් නොකරන මට නම්
ඉන්ටර්ෆේස් එකේ ඇර වෙනසක් දැනුන් නෑ