ඔක්කොම සෙටින්ග්ස් රීසෙට් වෙලා තියෙන්නේ.
ආයි සෙටින්ග්ස් ගිහිල්ලා ඒවා හදා ගන්න.
Settings-> Personalize ->Lock screen එකට ගිහින් ඩබල් ටැප් එක ඔන් කරාද උඹ???
ඔව් බං සෙට්ටින්ග්ස් වෙනස්වෙලා දැන් හරි. show more tiles දාල full screen picture tic එක දැම්මහම 4න් එකට මාරම look එකක් එනවා අලුත් keyboard එකත් ගොඩක් හොදයි..



...microsoft kaarayata keri tharahak thiyenne ban NOKIA brand 1th ekka.
..ookunta henama gahapiya.