windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උට්ටෝ තෝ තෝ හිතුවද මේක ගත්තේ ඊජිප්තුවෙන් කියල ? :angry:

    ඊජිප්තුවේ වෙන්න ඕනමද උට්ටෝ?
    සර්වර් කේස් එකක් වෙලා අනිත් රටවල් වල ඒවත් ඩිටෙක්ට් කරාද දන්නේ නෑ නේ.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊජිප්තුවේ වෙන්න ඕනමද උට්ටෝ?
    සර්වර් කේස් එකක් වෙලා අනිත් රටවල් වල ඒවත් ඩිටෙක්ට් කරාද දන්නේ නෑ නේ.

    giphy.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    jara wade mun kalee.. hoda phones godak upgrade eken ayin karapu eka.. anthimedi call recording LED support na. nikanma preview build ekama official kala.

    උබේ 730 නේද?
    ඔය අප්ඩේට් එකෙන් පස්සේත් තව අප්ඩේට්ස් එනවා මචන් ඉස්සරහට උබලට.
    එතකොට දේවි මචන්.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබේ 8.1 නේද තියෙන්නේ?
    ඉතින් දාපන්කෝ බන් .

    තනියම කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක කරන දේවල් පමණි ;)...
    නොයෙකුත් root , firmware upgrades සහ ෆෝන් උඩු යටිකුරු කර ඇති මා විසින් මගේ පන වගේ තියෙන 535 එකට වෙන සෙල්ලම් දැමීමට යාමෙන් වැලකි සිටීමට තීරණය කලෙමි.:cool:

    ඉදිරි කාලයේදී මේ අදහස වෙනස් වීමට ඉඩ ඇති නිසා දැනට මෙහෙම යන එක හොද බව කෘත්‍යාධිකාරී මණ්ඩලය ( බිරිද ) විසින් තීරණය කළේය ... හේතුව පෙර වැරදි :sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තනියම කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක කරන දේවල් පමණි ;)...
    නොයෙකුත් root , firmware upgrades සහ ෆෝන් උඩු යටිකුරු කර ඇති මා විසින් මගේ පන වගේ තියෙන 535 එකට වෙන සෙල්ලම් දැමීමට යාමෙන් වැලකි සිටීමට තීරණය කලෙමි.:cool:

    ඉදිරි කාලයේදී මේ අදහස වෙනස් වීමට ඉඩ ඇති නිසා දැනට මෙහෙම යන එක හොද බව කෘත්‍යාධිකාරී මණ්ඩලය ( බිරිද ) විසින් තීරණය කළේය ... හේතුව පෙර වැරදි :sorry:

    ubata nisheda balaya nadda?
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මට අර කෝල් රෙකෝඩ් කරන එක දාගන්න හැටි ගැන අකිලයා දාපු පොස්ට් එක හොයලා දියෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තනියම කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක කරන දේවල් පමණි ;)...
    නොයෙකුත් root , firmware upgrades සහ ෆෝන් උඩු යටිකුරු කර ඇති මා විසින් මගේ පන වගේ තියෙන 535 එකට වෙන සෙල්ලම් දැමීමට යාමෙන් වැලකි සිටීමට තීරණය කලෙමි.:cool:

    ඉදිරි කාලයේදී මේ අදහස වෙනස් වීමට ඉඩ ඇති නිසා දැනට මෙහෙම යන එක හොද බව කෘත්‍යාධිකාරී මණ්ඩලය ( බිරිද ) විසින් තීරණය කළේය ... හේතුව පෙර වැරදි :sorry:

    ලොකු දෙයක් නෑ බන්.
    අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එක දාපන්.
    අප්ඩේට් කරපන්.
    එච්චරයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැමිනුණි , 8.1 වලට රෝල් බැක් කළා බන් . සෙද්ද , 10 ප්‍රිවිවූ එක ස්ටක් වෙනෝ ! ඔෆීෂියල් එක නැතිලු ..
    LUMIA 525 (1GB ram)

    10586.164 ද දාලා තිබ්බේ?
     
    Status
    Not open for further replies.