ane manda maath ekai baluwemama hithuwa eragena danna wei kiyala rollback karala
mehema une kohomada ban ?
![]()
බිල් මාමා මට රෝලබැක් නොකරම අප්ඩේට් එක එවලහ්හ් !!![]()
ඊජිප්තුවේ සමහර 535 වලටත් ඔහොම උනා.

උට්ටෝ තෝ තෝ හිතුවද මේක ගත්තේ ඊජිප්තුවෙන් කියල ?![]()
ඊජිප්තුවේ වෙන්න ඕනමද උට්ටෝ?
සර්වර් කේස් එකක් වෙලා අනිත් රටවල් වල ඒවත් ඩිටෙක්ට් කරාද දන්නේ නෑ නේ.
Windows 10 වලට මම කැමති නැ හිටං![]()
jara wade mun kalee.. hoda phones godak upgrade eken ayin karapu eka.. anthimedi call recording LED support na. nikanma preview build ekama official kala.
උබේ 8.1 නේද තියෙන්නේ?
ඉතින් දාපන්කෝ බන් .
...

තනියම කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක කරන දේවල් පමණි...
නොයෙකුත් root , firmware upgrades සහ ෆෝන් උඩු යටිකුරු කර ඇති මා විසින් මගේ පන වගේ තියෙන 535 එකට වෙන සෙල්ලම් දැමීමට යාමෙන් වැලකි සිටීමට තීරණය කලෙමි.
ඉදිරි කාලයේදී මේ අදහස වෙනස් වීමට ඉඩ ඇති නිසා දැනට මෙහෙම යන එක හොද බව කෘත්‍යාධිකාරී මණ්ඩලය ( බිරිද ) විසින් තීරණය කළේය ... හේතුව පෙර වැරදි![]()
මට අර කෝල් රෙකෝඩ් කරන එක දාගන්න හැටි ගැන අකිලයා දාපු පොස්ට් එක හොයලා දියෝ
ubata nisheda balaya nadda?
තනියම කරන්න පුළුවන් කෙල්ලොත් එක්ක කරන දේවල් පමණි...
නොයෙකුත් root , firmware upgrades සහ ෆෝන් උඩු යටිකුරු කර ඇති මා විසින් මගේ පන වගේ තියෙන 535 එකට වෙන සෙල්ලම් දැමීමට යාමෙන් වැලකි සිටීමට තීරණය කලෙමි.
ඉදිරි කාලයේදී මේ අදහස වෙනස් වීමට ඉඩ ඇති නිසා දැනට මෙහෙම යන එක හොද බව කෘත්‍යාධිකාරී මණ්ඩලය ( බිරිද ) විසින් තීරණය කළේය ... හේතුව පෙර වැරදි![]()
ලොකු දෙයක් නෑ බන්.
අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් එක දාපන්.
අප්ඩේට් කරපන්.
එච්චරයි.
සැමිනුණි , 8.1 වලට රෝල් බැක් කළා බන් . සෙද්ද , 10 ප්රිවිවූ එක ස්ටක් වෙනෝ ! ඔෆීෂියල් එක නැතිලු ..
LUMIA 525 (1GB ram)