දුකයි මචන් මටත් ඕක කියෙව්වාම.
ඇයි උබ ඕක කිව්වේ නැත්තේ විකුණන්න කලින්?
සල්ලි ටිකක් කාගෙන්හරි ඉල්ලලා දෙන්න ට්රයි එකක් දෙනවනේ බන් මම එහෙනම්.
ඕක ගත්තු එකාට කියපන් කවදාහරි ඕක විකුණන අදහසක් ආවොතින් උබට මුලින් කියන්න කියලා.
අපි සල්ලි හොයන් බලලා සෙට් උනොත් ගමු ඕක ආපහු.
සල්ලි ණයට ඉල්ලන්නේ කොහොමද බන් ගෙවාගන්න විදියක් නැතුව . එකත් කි දවසක් වෙනකන් කරන්නද .. දන්න දන්න හැම එකාටම කිව්වේ මට ජොබ් එකක් හොයලා දියන් කියලා තමා .
ගත්තේ පොඩි එකෙක් . උ පට්ට ආසාවෙන් අරන් ගියේ බයික් එක ...
බයික් එක අරගෙන යනකොට වයිෆ් ඇඩුවා .. එත් කරන්න දෙයක් නැ ඉතින් . මගේ හිත ඒ වෙලාවේ ගලක් උනාට .. හැමදාම් හිතින් අඩනවා බන්







