උබ දිහා බලලා බිම බලන් යන කලින් කෑල්ලට දැන් කොහොමද බන්?
එකී ඉන්නවා බං
No කතා No සිනා
No කතා No සිනා උබ දිහා බලලා බිම බලන් යන කලින් කෑල්ලට දැන් කොහොමද බන්?
No කතා No සිනා මට නම් එහෙම සීන් එකක් නෑ බන්.
කෑප්ටන් Jack Sparrow;19881873 said:මම දැන් බැටරි app අකක් දැම්ම, ආයේ රිස්ටාර්ට් වෙලා අර වින්ඩෝස් අප්ඩේට් වෙද්දී වගේ දැති රෝද කැරකිලා ඇවිත් දැන් ආයේ app ඉන්ස්ටෝල් වෙනවා මචන්.
පිස්සු වගේ
කෝල් රෙකෝර්ඩර් එක නම් නෑ තමා.
ප්රයිවට් විදියට කිව්වේ මොකක්ද බන්?
ඒ කෑල්ල තේරුනේ නෑ.



ena messages privet kiyala watenne machan eka.. ai bn call recording natte
![]()
කෝල් රෙකෝර්ඩින් එක ගැන නම් දන්නේ නෑ මචන් හරියට දෙයක්.
මාත් මේ හොයනවා.
මැසේජ් සීන් එකට ෆෝන් එක රිසෙට් එකක් දාලා බලපන්.
ඉතින් උබ කතා කරපන්කෝ ගිහින්.
පල පල වේසි
සුද්දෝ එපා, සුද්දියෝ ඕනි
සුද්දියෙක් වෙනුවෙන් කන්දලමට යන්න බෑ. ටිකක් දුරයි
අපේ ගමේ හොටෙල් එකක් තියෙනවා
සුද්දියොත් එනවා

ඔවා කෙරෙන වැඩ නෙවෙයි බං එකනිසා දැන් ඉන්න එකී හොදා![]()
ඒ මට සෙට් කොරහංකෝ බං..





