windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මට නම් එහෙම සීන් එකක් නෑ බන්.

මම දැන් බැටරි app අකක් දැම්ම, ආයේ රිස්ටාර්ට් වෙලා අර වින්ඩෝස් අප්ඩේට් වෙද්දී වගේ දැති රෝද කැරකිලා ඇවිත් දැන් ආයේ app ඉන්ස්ටෝල් වෙනවා මචන්.
පිස්සු වගේ :angry:
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19881873 said:
    මම දැන් බැටරි app අකක් දැම්ම, ආයේ රිස්ටාර්ට් වෙලා අර වින්ඩෝස් අප්ඩේට් වෙද්දී වගේ දැති රෝද කැරකිලා ඇවිත් දැන් ආයේ app ඉන්ස්ටෝල් වෙනවා මචන්.
    පිස්සු වගේ :angry:

    ටිකක් ඉදින් කලබල නොවි.
    මොකද උනේ කියලා කියපන්කෝ ඕක ඉවර වෙලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ena messages privet kiyala watenne machan eka.. ai bn call recording natte

    :confused::confused::confused:

    කෝල් රෙකෝර්ඩින් එක ගැන නම් දන්නේ නෑ මචන් හරියට දෙයක්.
    මාත් මේ හොයනවා.
    මැසේජ් සීන් එකට ෆෝන් එක රිසෙට් එකක් දාලා බලපන්.
     

    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    කෝල් රෙකෝර්ඩින් එක ගැන නම් දන්නේ නෑ මචන් හරියට දෙයක්.
    මාත් මේ හොයනවා.
    මැසේජ් සීන් එකට ෆෝන් එක රිසෙට් එකක් දාලා බලපන්.

    reset kala bn..et na
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට විතරද බන් මෙහෙම දැනෙන්නේ?
    සිරාවට කියපල්ලා.
    මට මගේ ෆෝන් එක චාර්ජර් එකේ ගහලා ගලවද්දි මාර සැහැල්ලුවක් දැනෙනවානේ බන් ෆෝන් එක අතට ගන්නකොට.
    තවත් වෙලාවකට මගේ ෆෝන් එක මාර බරයි වගේ දැනෙනවානේ බන්.
    උබලටත් ඕක ඔහොමද?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පල පල වේසි
    සුද්දෝ එපා, සුද්දියෝ ඕනි
    සුද්දියෙක් වෙනුවෙන් කන්දලමට යන්න බෑ. ටිකක් දුරයි
    අපේ ගමේ හොටෙල් එකක් තියෙනවා
    සුද්දියොත් එනවා
    :rolleyes::rolleyes::rolleyes:
    :love::love::love::love:

    සුද්දියො සීන් දාන්නේ නැද්ද බං..
    :P:P
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒ මට සෙට් කොරහංකෝ බං..
    අහිංසක කෙල්ලෝ අමාරුවේ නොදා හිටු
    තෝ දැන් බැදපු මිනිහෙක්
    :angry::angry::angry:
    පුළුවන් නම් මට සෙට් කරපංකෝ
    :love::love::love:
     
    Status
    Not open for further replies.