windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි..
    මේ උඹට නංගි කෙනෙක් ඉන්නවද බං..
    :rolleyes::rolleyes:

    D6BDE029731064107511055282176_1f28877f720.4.8.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ ලැප් එකට ඕ එස් එක අලුතෙන් දැම්මා.
    නිදාගන්නකොට පාන්දර 4.45 වගේ.
    උදේ 7 වගේ අල්ලපු ගෙදර ඩැල්මේශන් එකාගේ කොල්ලා කතා කරලා කිව්වා මචන් බල්ලා සෙම වමනේ දානවා මොකෝ කරන්නේ කියලා.
    නැගිට්ටලා එහෙට දුවන් ගියා බලන්න.
    ඒකා ජරාවක් කාලා වමනේ දානවා.
    එහෙම්ම කොහුවල ඩොක්ටර් කොඩිකාර ලගට අරන් ගියා ඌව.
    එතනදි ඌට සේලයින් එහෙම දීලා බෙහෙත් කරලා ගෙදර ගෙනවා.
    ගෙදර ඇවිත් බලනකොට එකෙක් මැරිලා උගේ මලගෙදරට ඔලුව දාලා ආවා.
    ඒ ඇවිල්ලා ආපහු බල්ලව අරන් ගියා ආපහු ඩොකා ගාවට හවසට ගේන්න කිව්ව නිසා.
    එහෙ ගිහින් ආවම නගා කිව්වා ප්‍රින්ට් අවුට් වගයක් ගේන්න ඕන කියලා.
    ඒක ගේන්න කියලා එලියට බැස්සාම හාමුදුරුවෝ දෙනමක් ආව ත්‍රීවීල් එකක් තෙල් ඉවර වෙලා නැවතිලා.
    මම ඔලුව දාලා බැලුවා හාමුදුරුවෝ දෙනමක් හිටපු නිසා.
    ත්‍රීවීල් එක එලවන් ආව කොල්ලා එක්ක ත්‍රීවීල් එක පාරේ පැත්තකට තල්ලු කරලා ඒ කොල්ලා එක්ක ශෙඩ් එකට ගියා තෙල් ගේන්න.
    කොට්ටාවේ ඉදන් ඇවිත් තියනවා කියලා,දෙහිවල ගැන දන්නේ නෑ කිව්ව නිසා ශෙඩ් එකට එක්කන් ගිහින් තෙල් ගෙනල්ලා ඒ වැඩේ කරා.
    එතකොට මතක් උනේ අම්මටහුඩු මම ආවේ ප්‍රින්ට් අවුට් ගන්නනේ කියලා.
    ආපහු ගිහින් ප්‍රින්ට් අවුට් අරන් ගෙදර ආවා.
    ගෙදර ඇවිත් වාඩි උනා විතරයි උදේ බල්ලා අරන් ගිය කොල්ලා කතා කරා මූ කන්නේ නෑ බන් තාම කියලා.
    ආපහු එහෙ ගිහින් බල්ලත් එක්ක කෝලම් කරලා ඌව ඇවිද්දවන්න එක්කන් ගියා.
    අද සුපිරියට ඌ ආවා පාරේ.
    ටික දුරක් ගිහින් දම්වැල ගලවලා දම්වැල නැතුව එක්කන් ගියා.
    මැක්සා ඒක නම්.
    ඌව ගෙදර එක්කන් ඇවිල්ලා ඌට කෑම කැව්වා.
    එතකොට කෑවා.
    ඒ කරලා මම ගෙදර ආවා.
    දැන් තමා කිරියට ලොග් වෙන්න පුලුවන් උනේ.

    අර සුනිල් ටී ද මොකාටද දුන්නනම් චිත්‍රපටියක් කොරන්න තිබ්බා කථාවට :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ පාර බල්ලට ඩේට් ද කොහෙද මූ ආපහු ඕෆ්ලයින් :rofl:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මාත් මේ තාම හොයනවා ඒක ගැන.

    අයියෝ ..... මේකේ හැටියට ප්‍රී ඉන්ස්ටෝල්ඩ් ඒවාට විතරද කෝල් රෙකෝඩර් එක තියෙන්නේ.
    අපිට හුලං

    Record a phone call

    Applies to Windows 10 Mobile

    Record your phone calls in Windows 10 Mobile, so you can play them later on your phone. This feature is only available on Windows phones that come with Windows 10 Mobile already installed. It's not available on Windows phones that are upgraded to Windows 10. Before recording a call, make sure you understand your legal responsibilities — including whether you need to get consent from everyone on the call beforehand. Microsoft isn't responsible for how you use the recording features or your recordings.

    http://windows.microsoft.com/en-us/windows-10/record-a-phone-call-mobile
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    නොදකින් හැත්ත..
     
    Status
    Not open for further replies.