windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19889249 said:
    මමත් ඔන්න 10 දාන්න පටන්ගත්තා :)

    එල. සුබ පැතුම්
    මොකක්ද උබේ ෆෝන් එක

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19889530 said:
    730 මචං
    උඹ දැම්මද දහය
    ඔව් දැම්මා බන්
    අර නාකියා රේඩ්ස්ටෝන් දානවා බන්
    මටත් දාන්න හිතයි රේඩ්ස්ටෝන්

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අඩෝ සිරියා 10 දානවා නේද..
    එල එල..
    කෝටානා අක්කිට කරදර කරන්නේ එහෙම නෑ හොඳේ..
    :rofl::rofl::rofl:
    :P:P:P
    ඉංගිරිසියෙන් උම්ම්මා එකක් ඉල්ලන්නේ කොහොමද බන්
    :):):)
     
    මාත් අද දැම්මා දැන් Updating :rofl:

    බැටරි පොජ්ජ හනිකේ බින්දු පොජ්ජට මන්දෝ කොරනවා මයේ අප්පෝ, වින්ඩෝස් පොජ්ජ දාගත්ත අනිත් කැකුලෝ මක්ක දෙඩුවේ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තීරණය කළා උබලා වගේම වලේ වැටෙන්න ....... ඒ කිව්වේ වින්ඩොව්ස් 10 දාන්න

    පටන් ගත්තම මෙහෙම එකකින් ඉවර උනා ... මේ පණිවිඩයෙන් කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කතා කරලා හොයලා බලලා කියන්නම් කියලා

    මොකද කරන්නේ

    akzic2.jpg
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;19890534 said:
    බැටරි පොජ්ජ හනිකේ බින්දු පොජ්ජට මන්දෝ කොරනවා මයේ අප්පෝ, වින්ඩෝස් පොජ්ජ දාගත්ත අනිත් කැකුලෝ මක්ක දෙඩුවේ?

    8.1 ලගින්වත් තියන්න බැ :no: Battery Life එකෙන්නම්
    එකෙක්වත් හරියට Review එකක් දෙන්නේ නැ බං එකනේ වැඩේ :nerd:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    තීරණය කළා උබලා වගේම වලේ වැටෙන්න ....... ඒ කිව්වේ වින්ඩොව්ස් 10 දාන්න

    පටන් ගත්තම මෙහෙම එකකින් ඉවර උනා ... මේ පණිවිඩයෙන් කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කතා කරලා හොයලා බලලා කියන්නම් කියලා

    මොකද කරන්නේ

    akzic2.jpg

    :nerd: Bump
     
    8.1 ලගින්වත් තියන්න බැ :no: Battery Life එකෙන්නම්
    එකෙක්වත් හරියට Review එකක් දෙන්නේ නැ බං එකනේ වැඩේ :nerd:

    ඉස්සර වගේ සෙල්ලම් දාන්න බැහැ මචන්. අකිලය කිව්වා වගේ background apps නවත්තුවත් වැඩි ලොකු වෙනසක් නැහැ බන්.
    වෙනදට දවස් 2ක් ගින්නක් නැතුව ඩේටා ඔන් කරලා, ලොකේෂන් ඔන් කරලා තියාගන්න ෆෝන් එක දැන් ඒ විදිහට දවසක් අදින්නෙත් අඩාගෙන මචන්.
    අනිත් එක ලුක් එක කිසි rough ගතියක් නැහැ, ෆෙමිනින් ලුක් එකක් බන් තියෙන්නේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    8.1 ලගින්වත් තියන්න බැ :no: Battery Life එකෙන්නම්
    එකෙක්වත් හරියට Review එකක් දෙන්නේ නැ බං එකනේ වැඩේ :nerd:

    මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට :growl:
     
    Last edited:
    Status
    Not open for further replies.