10586.107 thiyenne ban
.164 newei
update giyahama mokuth enne ne ekai awula
Uba insuder eka install krla na nda bn
10586.107 thiyenne ban
.164 newei
update giyahama mokuth enne ne ekai awula
10586.107 thiyenne ban
.164 newei
update giyahama mokuth enne ne ekai awula
DP eka banඋඹ 107 කොහොමද දැම්මේ.

10 ගැන පොඩි Review එකක්
![]()
![]()
![]()
Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා
![]()
කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක්
![]()
![]()
සිංහල Keyboard එක
![]()
![]()
Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා
![]()
10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න
DP eka ban
insider dala update kara lumia 625 ekata![]()
8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්10 ගැන පොඩි Review එකක්
![]()
![]()
![]()
Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා
![]()
කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක්
![]()
![]()
සිංහල Keyboard එක
![]()
![]()
Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා
![]()
10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න
මචන් උඹ 8.1 ඉඳලද වින්ඩෝස් 10 එක දැම්මේ.
8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්
යුසර් ෆ්රෙන්ඩ්ලි කරල තියෙනවා
ඒවගේම තමයි මැනුවල් IP ෆන්ෂන් එක හඳුන්වා දුන්න නම් සුපිරි
නැවිගේෂන් එක නම් පහර මචං සුපිරි
සිංහල කී බෝර්ඩ් එක පට්ටයි ආ කියල වැඩක් නැහැ
එත් කට්ටිය ආසාවෙන් බලන් හිටපු OTG එකයි Call Recording එකයි නැති එකනම් ලොකුම අඩුවක්
ස්ලෝ රින්ග් එක කිව්වේ ඉන්සයිඩර් එකේදස්ලෝ රින්ග් එක දාලා අප්ඩේට් චෙක් කරලා බලන්න.
නැත්නම් ඉන්සයිඩර් එකෙන් ලිව් වෙලා, update adviser දාලා එකෙන් අප්ඩේට් චෙක් කරන්න.
8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්
යුසර් ෆ්රෙන්ඩ්ලි කරල තියෙනවා
ඒවගේම තමයි මැනුවල් IP ෆන්ෂන් එක හඳුන්වා දුන්න නම් සුපිරි
නැවිගේෂන් එක නම් පහර මචං සුපිරි
සිංහල කී බෝර්ඩ් එක පට්ටයි ආ කියල වැඩක් නැහැ
OTG එක හයි එන්ඩ් ඒවටවත් දුන්න නම් අඩුගානේඔව් මචං දෙන්න ඕන ඒවානම් ලෙසටම දීලා තියෙනවාඑත් කට්ටිය ආසාවෙන් බලන් හිටපු OTG එකයි Call Recording එකයි නැති එකනම් ලොකුම අඩුවක්

අඩෝ වැඩේ හරි බන් ඉන්සයිඩර් එක අයින් කරහම අප්ඩේට් එක එනවාමැනුවල් IP කියුවේ, IP address එක මැනුවල් දාන එකද.
wifi ගිහාම STATIC IP එකෙන් පුළුවන්.
කොහෙද එහෙම කියල තිබ්බේ512 ewatat denawa kiwwwa neda?
![]()
OTG එක හයි එන්ඩ් ඒවටවත් දුන්න නම් අඩුගානේ
කෝල් රේකොඩින් තියෙනවා කියලා මෙතන එකෙක් දාල තිබ්බ නේ![]()
10 එක්ක එන Phone වලට තියෙනවලුස්ලෝ රින්ග් එක කිව්වේ ඉන්සයිඩර් එකේද
මම දැන් එක අන්ඉන්ස්ටෝල් කරා
625 එකට අප්ඩේට් නැද්ද දන්නෙ නෑ බන්
ඉඳල බලමු මම මේ අයේ අප්ඩේට් චෙක් වෙන්න දැම්මා
අරකෙන් ලිව් වෙලා