windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    10 ගැන පොඩි Review එකක් :)

    W10%20(1).jpg

    W10%20(2).jpg

    W10%20(3).jpg

    Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා ;)

    W10%20(4).jpg

    කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක් :rofl:

    W10%20(5).jpg

    W10%20(6).jpg

    සිංහල Keyboard එක :cool:

    W10%20(7).jpg

    W10%20(8).jpg

    Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා :yes:

    W10%20(9).jpg

    10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
    මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න

    මචන් උඹ 8.1 ඉඳලද වින්ඩෝස් 10 එක දැම්මේ.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    DP eka ban
    insider dala update kara lumia 625 ekata;):D

    ස්ලෝ රින්ග් එක දාලා අප්ඩේට් චෙක් කරලා බලන්න.
    නැත්නම් ඉන්සයිඩර් එකෙන් ලිව් වෙලා, update adviser දාලා එකෙන් අප්ඩේට් චෙක් කරන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    10 ගැන පොඩි Review එකක් :)

    W10%20(1).jpg

    W10%20(2).jpg

    W10%20(3).jpg

    Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා ;)

    W10%20(4).jpg

    කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක් :rofl:

    W10%20(5).jpg

    W10%20(6).jpg

    සිංහල Keyboard එක :cool:

    W10%20(7).jpg

    W10%20(8).jpg

    Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා :yes:

    W10%20(9).jpg

    10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
    මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න
    8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්
    යුසර් ෆ්‍රෙන්ඩ්ලි කරල තියෙනවා
    ඒවගේම තමයි මැනුවල් IP ෆන්ෂන් එක හඳුන්වා දුන්න නම් සුපිරි
    නැවිගේෂන් එක නම් පහර මචං සුපිරි
    සිංහල කී බෝර්ඩ් එක පට්ටයි ආ කියල වැඩක් නැහැ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්
    යුසර් ෆ්‍රෙන්ඩ්ලි කරල තියෙනවා
    ඒවගේම තමයි මැනුවල් IP ෆන්ෂන් එක හඳුන්වා දුන්න නම් සුපිරි
    නැවිගේෂන් එක නම් පහර මචං සුපිරි
    සිංහල කී බෝර්ඩ් එක පට්ටයි ආ කියල වැඩක් නැහැ

    ඔව් මචං දෙන්න ඕන ඒවානම් ලෙසටම දීලා තියෙනවා :yes: එත් කට්ටිය ආසාවෙන් බලන් හිටපු OTG එකයි Call Recording එකයි නැති එකනම් ලොකුම අඩුවක් :(
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්ලෝ රින්ග් එක දාලා අප්ඩේට් චෙක් කරලා බලන්න.
    නැත්නම් ඉන්සයිඩර් එකෙන් ලිව් වෙලා, update adviser දාලා එකෙන් අප්ඩේට් චෙක් කරන්න.
    ස්ලෝ රින්ග් එක කිව්වේ ඉන්සයිඩර් එකේද
    මම දැන් එක අන්ඉන්ස්ටෝල් කරා
    625 එකට අප්ඩේට් නැද්ද දන්නෙ නෑ බන්
    ඉඳල බලමු මම මේ අයේ අප්ඩේට් චෙක් වෙන්න දැම්මා
    අරකෙන් ලිව් වෙලා
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    8.1 එකට වඩා ස්මුත් රන් එකක් තියෙනවා මචන්
    යුසර් ෆ්‍රෙන්ඩ්ලි කරල තියෙනවා
    ඒවගේම තමයි මැනුවල් IP ෆන්ෂන් එක හඳුන්වා දුන්න නම් සුපිරි
    නැවිගේෂන් එක නම් පහර මචං සුපිරි
    සිංහල කී බෝර්ඩ් එක පට්ටයි ආ කියල වැඩක් නැහැ

    මැනුවල් IP කියුවේ, IP address එක මැනුවල් දාන එකද.
    wifi ගිහාම STATIC IP එකෙන් පුළුවන්.
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචං දෙන්න ඕන ඒවානම් ලෙසටම දීලා තියෙනවා :yes: එත් කට්ටිය ආසාවෙන් බලන් හිටපු OTG එකයි Call Recording එකයි නැති එකනම් ලොකුම අඩුවක් :(
    OTG එක හයි එන්ඩ් ඒවටවත් දුන්න නම් අඩුගානේ
    කෝල් රේකොඩින් තියෙනවා කියලා මෙතන එකෙක් දාල තිබ්බ නේ :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැනුවල් IP කියුවේ, IP address එක මැනුවල් දාන එකද.
    wifi ගිහාම STATIC IP එකෙන් පුළුවන්.
    අඩෝ වැඩේ හරි බන් ඉන්සයිඩර් එක අයින් කරහම අප්ඩේට් එක එනවා
    දැන් 90% ඩවුන්වෙලා
    සුකායි
    දවස් ගානක් කට්ට කෑවා මේක හොයාගන්න එළකිරි
    ඉඳපන් අප්ඩේට් කරලා ඉවර වෙලා බලමු සිදුවීම්
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    OTG එක හයි එන්ඩ් ඒවටවත් දුන්න නම් අඩුගානේ
    කෝල් රේකොඩින් තියෙනවා කියලා මෙතන එකෙක් දාල තිබ්බ නේ :sorry:

    ඌ දාලා තිබ්බට අපිට නැනේ :( 10 එක්ක එන Phone වලට තියෙනවලු​
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ස්ලෝ රින්ග් එක කිව්වේ ඉන්සයිඩර් එකේද
    මම දැන් එක අන්ඉන්ස්ටෝල් කරා
    625 එකට අප්ඩේට් නැද්ද දන්නෙ නෑ බන්
    ඉඳල බලමු මම මේ අයේ අප්ඩේට් චෙක් වෙන්න දැම්මා
    අරකෙන් ලිව් වෙලා

    625 ට වින්ඩෝස් 10 ඔෆිශියලි රිලීස් කරේ නැහැ නේද.
     
    Status
    Not open for further replies.