windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    වයිබර් එක අන්ඉන්ස්ටෝල් කරගෙන යනකොට ෆෝන් එක ඔෆ් උනා දැන් ඒක අයෙ ඉන්ස්ටෝල් කරන්න යනකොට එරර් එකක් එනවා
    මොකෝ කරන්නේ සහෝලා

    No Idea මචෝ Restart එකක් දීලා බලන්න
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    දැන් 625 එකට .164 රිලීස් වෙලා මම මේ අප්ඩේට් කරන ගමන් ඉන්නෙ
    උබත් ට්‍රයි කරල බලපන්
    මම රිජන් එක ලංකාව දාගෙන ඉන්නෙ

    Okata daaan EPA yako mama daala msg enneth naaaa data on wenneth naaa .anith eewa lesatama wada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Okata daaan EPA yako mama daala msg enneth naaaa data on wenneth naaa .anith eewa lesatama wada
    පික්ෂුද බන් මගේ කිරි ටොයිය වගේ වැඩ
    නැත්නම් මම අප්ඩේට් කරන්නෙ නැහැ නේ
    මගේ ස්ලෝ වෙන්නෙ එහෙම නැහැ 8.1 වගේම වැඩ
    සිංහල කී බෝර්ඩ් කැමරා සේරම ඉන්බිල්ට් එනවා
    ඒ නිසා පට්ට වටිනවා :sorry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    :lol::lol::lol:
    Pau bn aruta mkda dnna case eka..
    Kella aye kiriyata enna epa qwda dnna..
    :sorry:
    මොන පව්ද බන්
    ඌට බැරිද ෆෝන් එකෙන් නිකමට ඇවිත් ඔලුව දාලා යන්න
    අපි හින්දා කැල්ල තරහා වෙලාද දන්නේ නෑ

    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    10 ගැන පොඩි Review එකක් :)

    W10%20(1).jpg


    W10%20(2).jpg


    W10%20(3).jpg


    Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා ;)

    W10%20(4).jpg


    කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක් :rofl:

    W10%20(5).jpg


    W10%20(6).jpg


    සිංහල Keyboard එක :cool:

    W10%20(7).jpg


    W10%20(8).jpg


    Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා :yes:

    W10%20(9).jpg




    10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
    මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න

    එල මචන්

    W10%20%282%29.jpg


    ඔහොම ලොක් ස්ක්‍රීන් එක හදාගන්නේ කොහොමද
    weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්‍රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...?
    වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එල මචන්

    W10%20%282%29.jpg


    ඔහොම ලොක් ස්ක්‍රීන් එක හදාගන්නේ කොහොමද
    weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්‍රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...?
    වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද


    ..????????????
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    10 damma bn..

    එළ Use කරලා බලලා Review එකක් දාපන් මචං

    1.one touch lock scrren app එකක් කියපන්කො
    2. rar files extract කරන්න app එකක් කියපන්කො..

    1. One touch! App එක හොදයි මචං
    2. මං නම් 8 Zip තමයි
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එල මචන්

    W10%20%282%29.jpg


    ඔහොම ලොක් ස්ක්‍රීන් එක හදාගන්නේ කොහොමද
    weather එක පෙන්න සහා ඔය බැටරි එකේ ප්‍රමාණය පෙන්නන්න හදන්නේ කොහොමද...?
    වෙලාවට යටින් ඔය දාලා තියෙන එක ෆොටෝ එතෙම තියෙන එකක්ද


    ..????????????

    Lockmix App එක Use කරපන් මචං එකේ ඔක්කොම ටික තියෙනවා අපිට Add කරන්න විතරයි තියෙන්නේ

    Text එකක් Add කරන්න නම් Lock Screen Text තමයි​
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා
    ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා.. තිබුනටත් වඩා
    මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා
    මම ආදරේ කලා ඔයාට ලෝකෙටත් වඩා.. ලෝකෙටත් වඩා

    මංමුලා නොවී සරන්න ප්රේම සාගරේ
    පාර කීව තාරකාව කොහෙද හැංගුණේ
    ක්ෂිර සාගරෙන් ගෙනාපු තාරකාවියේ
    කවුද පෙම් කලේ ඔයාට කවුද පෙම් කලේ

    කාලය පියඹලා ගියත්......

    සසරෙ පුරුදු මතු වුණාට පුංචි සන්දියේ
    පහුවෙලානේ ආල මල් පොහොට්ටු පීදුනේ
    හමුවුණාට නෑනේ පෙම්කරන්න ළං වුණේ
    ඉඟිකළාට දෑස නෑනේ දෑත එක්වුණේ

    කාලය පියඹලා ගියත්......

     
    Status
    Not open for further replies.