windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Vision777

Active member
  • 10 ගැන පොඩි Review එකක් :)

    W10%20(1).jpg

    W10%20(2).jpg

    W10%20(3).jpg

    Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා ;)

    W10%20(4).jpg

    කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක් :rofl:

    W10%20(5).jpg

    W10%20(6).jpg

    සිංහල Keyboard එක :cool:

    W10%20(7).jpg

    W10%20(8).jpg

    Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා :yes:

    W10%20(9).jpg

    10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
    මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න

    නියමයි මචන් ......... lock screen එක නම් පට්ට
    ;);)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    u elakiri awata uge kellata mala paninne ahawal ekatada ban
    ee
    මේ ලගදි ටිකක් දරුණු ගණයේ සිදුවීම් ටිකක් සිදු වෙලා තියෙනවා
    අපි දරුණු විදියට අකිලට මඩත් ගැහුවා
    :sorry::sorry::sorry:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තීරණය කළා උබලා වගේම වලේ වැටෙන්න ....... ඒ කිව්වේ වින්ඩොව්ස් 10 දාන්න

    පටන් ගත්තම මෙහෙම එකකින් ඉවර උනා ... මේ පණිවිඩයෙන් කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කතා කරලා හොයලා බලලා කියන්නම් කියලා

    මොකද කරන්නේ

    akzic2.jpg

    bump
     
    එළ මචං
    11.gif
     
    Status
    Not open for further replies.