windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක 3වෙනි එක නෙවෙයිද මචං????

    මම දැන් දැක්කේ උබේ බිල්ඩ් එක.
    14294 සමහර වෙලාවට හරියාවි.
    රෙඩ්ස්ටොන් එක උබේ ඩිවයිස් එකටම කම්පැටිබල් කරලා එව්වේ නැති නිසා වෙන්න ඇති බන්.

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    Welcome Back Bro..!
    3612100.gif

    ;);););););)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් දැම්ම 10.. ඔව් බන් සිරාවටම බැටරි බහිනවනේ 1 ගානේ නෙමේ බහින්නේ 5න් 5 හට :growl:

    කෑප්ටන් Jack Sparrow;19890638 said:
    ඉස්සර වගේ සෙල්ලම් දාන්න බැහැ මචන්. අකිලය කිව්වා වගේ background apps නවත්තුවත් වැඩි ලොකු වෙනසක් නැහැ බන්.
    වෙනදට දවස් 2ක් ගින්නක් නැතුව ඩේටා ඔන් කරලා, ලොකේෂන් ඔන් කරලා තියාගන්න ෆෝන් එක දැන් ඒ විදිහට දවසක් අදින්නෙත් අඩාගෙන මචන්.
    අනිත් එක ලුක් එක කිසි rough ගතියක් නැහැ, ෆෙමිනින් ලුක් එකක් බන් තියෙන්නේ.


    ෆෝන් එක රිසෙට් එක දීපන් බැකප් අරන්.
    ඒ කරලා ඇප්ස් එහෙම දාලා ඕන නැති ඇප්ස් බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරලා බලපන්.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මම දැන් දැක්කේ උබේ බිල්ඩ් එක.
    14294 සමහර වෙලාවට හරියාවි.
    රෙඩ්ස්ටොන් එක උබේ ඩිවයිස් එකටම කම්පැටිබල් කරලා එව්වේ නැති නිසා වෙන්න ඇති බන්.


    වෙන්න ඇති බ‍ං..
    මං ආයේ 164 දැම්මා කීබෝඩ් එක නැති නිසා..
    ආයේ අප්ඩේට් එවන්නේ නැද්ද බං????
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    වෙන්න ඇති බ‍ං..
    මං ආයේ 164 දැම්මා කීබෝඩ් එක නැති නිසා..
    ආයේ අප්ඩේට් එවන්නේ නැද්ද බං????

    උබේ 640 නේද?
    උබට අප්ඩේට්ස් එනවා ඉස්සරහට තව.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    මෙන්න මේ වගේ විඩියෝස් එඩිට් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් මොනවද තියෙන්නේ
    පට්ට ඇඩ්වාන්ස් වැඩ කරන්න :D:D

    ඇඩෝබි ප්‍රිමියර් එලෙමන්ට්ස් වලින් කරන්න පුලුවන් වෙයි ඕක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 දාපු එකෙක්වත් හරි විස්තරයක් දාලා නෑ තවම.මන් හිතන්නේ කබලේ හිටපු උන් ලිපට වැටිලද කොහෙද.

    ඉරිදාට වගේ දාන්නම් මම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640 එකට අප්ඩේට් එක ගැහුවා බබා වගේ වැඩ
    එකට කෙලින්ම අප්ඩේට් එක දැම්මා DP දාන්න ගියේ නෑ
    හැබැයි 625 එකට නම් පෙන්නන්නෙ නැහැ අප්ඩේට් එක තවම
    චෝරම සිදුවීම ඒක තමයි :angry:

    625 වලට ආවේ නෑ නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෂුවර් එකට කෙල්ල බල්ලව එලියට දාල මුව බලු කූඩුවට දාල වහන්න ඇති :baffled:

    :lol::lol::lol:
    Pau bn aruta mkda dnna case eka..
    Kella aye kiriyata enna epa qwda dnna..
    :sorry:

    කෙල්ලගේ සීන් එකක් නෑ බන්.
    ඒකි එපා කියන්නෙත් නෑ මොකද එපා කිව්වත් මම මේකට එනවා කියලා දන්නවානේ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10 ගැන පොඩි Review එකක් :)

    W10%20(1).jpg


    W10%20(2).jpg


    W10%20(3).jpg


    Interface එක ගැනනම් කියන්න දෙයක් නැ ආයේ නියමේටම තියෙනවා ;)

    W10%20(4).jpg


    කලින් 8.1 එකේ තිබ්බ 4ට වඩා මේ සේරම ටික මෙතනට ආපු එකනම් ලොකු දෙයක් :rofl:

    W10%20(5).jpg


    W10%20(6).jpg


    සිංහල Keyboard එක :cool:

    W10%20(7).jpg


    W10%20(8).jpg


    Privacy ගැනනම් හොදට හිතලා තියෙනවා :yes:

    W10%20(9).jpg




    10 Official දාන්න ඉන්න කට්ටිය අනිවා Official එක දාලා Update Check කරලා Reset එකක් දීලා Apps ටික දා ගන්න
    මේකේ ඉන්න ගොඩක් අය දැන් 10 දාලා ඉවරයි දැන් හිතන්නේ ඊට වඩා දෙයක් ගැන, මීට වඩා හොද Review එකක් ලගදීම අකිල Bro ගෙන් බලාපොරුත්තු වන්න

    ;);););););)
     
    Status
    Not open for further replies.