වයිබර් එක අන්ඉන්ස්ටෝල් කරගෙන යනකොට ෆෝන් එක ඔෆ් උනා දැන් ඒක අයෙ ඉන්ස්ටෝල් කරන්න යනකොට එරර් එකක් එනවා
මොකෝ කරන්නේ සහෝලා
තීරණය කළා උබලා වගේම වලේ වැටෙන්න ....... ඒ කිව්වේ වින්ඩොව්ස් 10 දාන්න
පටන් ගත්තම මෙහෙම එකකින් ඉවර උනා ... මේ පණිවිඩයෙන් කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් කතා කරලා හොයලා බලලා කියන්නම් කියලා
මොකද කරන්නේ
![]()
Okata daaan EPA yako mama daala msg enneth naaaa data on wenneth naaa .anith eewa lesatama wada
1.one touch lock scrren app එකක් කියපන්කො
2. rar files extract කරන්න app එකක් කියපන්කො..
මොන පව්ද බන්
ඌට බැරිද ෆෝන් එකෙන් නිකමට ඇවිත් ඔලුව දාලා යන්න
අපි හින්දා කැල්ල තරහා වෙලාද දන්නේ නෑ
![]()
![]()
![]()
![]()
අකිලගේ නෝනේ ප්ලීස් අකිලව ආයෙත් එවන්නකෝ
මං ආයේ අකිලට කොලු කාරයා කියන්නේ නෑ
වින්ඩෝස් 10 පල්ලා
මං හිතන්නේ අකිලගේ කැල්ල(අකිලි) අකිල එළකිරි එන්නේ නැති එකට සෘජුවම සම්බන්ධයි



loud ස්පිකර් දැම්මම mic එක වැඩ කරන්නේ නෑලු.. lumia 930 වල![]()






ප්‍රිවිව් එක ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කරන්න කියපු එකනම් හෙනම කැත වැඩේහිතුනොත් මම ප්‍රිවිව් එකම තියාගන්නවා ඔය ලබ්බ දාන්නේ නැතුව ,
![]()
ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
වෙන දේකට නෙවෙයි.
මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.
උබලා ඔක්කෝටම ආදරෙයි මම.
උම්ම්ම්ම්මා.......
A. සිරියා;19898948 said:Ai ban monawa welada eka paratama okkoma ram tika gahala gye
4gb ddr3 1600mhz G-Skill or Corsair (used)
ram dekak ona.
ෆෝන් එකෙන් මට කිරියේ කමෙන්ට් කරන්න ගියාම එපා වෙනවා මචන්.
ඒකයි ෆෝන් එකෙන් ලොග් නොවුනේ.
කෑල්ලගේ සීන් එකක් නෑ.
https://www.microsoft.com/en-us/store/apps/appdeals/9wzdncrfhx6s
සල්ලි දීලා ගන්න ඹ්නෙ ඇප්ස් ෆ්‍රී දෙනවා මේකෙන්..
මයි ඇප් ෆ්‍රී වගේ එකක්..
Kellage ekata karala Mata kiyanna EPA lajja nadda ubata![]()
