මංනම් කිරියට එන්නෙම ෆෝන් එකෙන් බං..
දැනුත් ඒකෙන් මේ..
මට පුරුදු නෑ බන්.
කෝට් කරද්දි එහෙම අරවා මේවා එහෙට මෙහෙට වෙනවා මගේ අතින්.
කෝට් කරද්දි එහෙම අරවා මේවා එහෙට මෙහෙට වෙනවා මගේ අතින්.
මංනම් කිරියට එන්නෙම ෆෝන් එකෙන් බං..
දැනුත් ඒකෙන් මේ..
A. සිරියා;19898997 said:අකිල මොකෝ කෑල්ලට කරන ඒව උඹට කියන්නේ....![]()
මට පුරුදු නෑ බන්.
කෝට් කරද්දි එහෙම අරවා මේවා එහෙට මෙහෙට වෙනවා මගේ අතින්.

අනේ... 
https://www.microsoft.com/en-us/store/apps/appdeals/9wzdncrfhx6s
සල්ලි දීලා ගන්න ඹ්නෙ ඇප්ස් ෆ්‍රී දෙනවා මේකෙන්..
මයි ඇප් ෆ්‍රී වගේ එකක්..
ඒ මොකෝ?
පුකට ඩේට් නෑ නේ බන්.



මට පුරුදු නෑ බන්.
කෝට් කරද්දි එහෙම අරවා මේවා එහෙට මෙහෙට වෙනවා මගේ අතින්.
ඒකට අතුරු තහනම් නියෝගයක් දාල




පුකට පොල් කෙදි දාන්න එපා කියලා නෙහ්..
![]()

ado mage 535 eke tiyenne windows 10 preview eka (latest)meke store eke upgrade advisor eka penanne na ne bn
එහෙනම් මුකුත් කරන්න ඕන නෑ.
වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා නිකන් ඉදපන්.
ඇඩ්වයිසර් දාලා කරන්න ඕන වින්ඩෝස් 8.1 ඒවට.
10586.164 ටෙක්නිකල් එක නම් තියෙන්නේ වෙන මුකුත් කරන්න ඕන නෑ.
ඔෆිශල් තමා ඕක.
මෙන්න වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් ලින්ක් එක කෝකටත්.
https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4