windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මංනම් කිරියට එන්නෙම ෆෝන් එකෙන් බං..
    දැනුත් ඒකෙන් මේ..

    මට පුරුදු නෑ බන්.
    කෝට් කරද්දි එහෙම අරවා මේවා එහෙට මෙහෙට වෙනවා මගේ අතින්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19898997 said:
    අකිල මොකෝ කෑල්ලට කරන ඒව උඹට කියන්නේ.... :dull:

    කෑල්ලගේ ෆෝන් එකට කරන ඒවා කිව්වේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado mage 535 eke tiyenne windows 10 preview eka (latest)meke store eke upgrade advisor eka penanne na ne bn

    එහෙනම් මුකුත් කරන්න ඕන නෑ.
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා නිකන් ඉදපන්.
    ඇඩ්වයිසර් දාලා කරන්න ඕන වින්ඩෝස් 8.1 ඒවට.
    10586.164 ටෙක්නිකල් එක නම් තියෙන්නේ වෙන මුකුත් කරන්න ඕන නෑ.
    ඔෆිශල් තමා ඕක.
    මෙන්න වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් ලින්ක් එක කෝකටත්.
    https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4
     
    ranjana disasekara

    Well-known member
  • එහෙනම් මුකුත් කරන්න ඕන නෑ.
    වින්ඩෝස් ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා නිකන් ඉදපන්.
    ඇඩ්වයිසර් දාලා කරන්න ඕන වින්ඩෝස් 8.1 ඒවට.
    10586.164 ටෙක්නිකල් එක නම් තියෙන්නේ වෙන මුකුත් කරන්න ඕන නෑ.
    ඔෆිශල් තමා ඕක.
    මෙන්න වින්ඩෝස් 10 අප්ග්‍රේඩ් ඇඩ්වයිසර් ලින්ක් එක කෝකටත්.
    https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4

    ela ela .164 tamai tiyenne thanx bro!!
     
    Status
    Not open for further replies.