windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ගුඩ් මෝනින් කිව්වා හැමෝටම.
    මගේ මැශින් එකේ රැම් වලට කෙලවිලා තියෙන්නේ.
    යාලුවෙක්ගේ 2 ගිගාබයිට් එකක් ගහන් මේ ලොග් උනේ මේකට එන්න ඕනම නිසා.
    වෙන දේකට නෙවෙයි.
    මම ආපු නැති දවස් ටිකේ මගේ ගැන අහලා බලපු හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා මම හදවතින්ම.

    :love::love::love::love::love::love::love::love:

    උබලා ඔක්කෝටම ආදරෙයි මම.
    උම්ම්ම්ම්මා.......
    උම්ම්මා
    මාත් ආදරෙයි අක්කිට
    :D:D:D
    ලුමියා කෑලි නම් ගොඩක් ඉන්නවා.
    :angry::angry::angry:
    මං ඇහුවේ ගෑනු කෑලි ගැන


    අකිලගේ නෝනාගේ අවදානයට
    bump

    Suggestion ne redda. Aduna ganin# Aluth lokka#
    කෂිද ලොක්කා

    අපි ඉවරයි
    මාත් හෙන පාලුවෙන් හිටියේ උබලා නැතුව.
    අපිත්
    2.gif
    2.gif
    උබට ජයවේවා.
    ;);););););)
    මට ජයවේවා කියපු හැමෝටම ජය වේවා
    https://www.microsoft.com/en-us/store/apps/appdeals/9wzdncrfhx6s
    සල්ලි දීලා ගන්න ඹ්නෙ ඇප්ස් ෆ්‍රී දෙනවා මේකෙන්..
    මයි ඇප් ෆ්‍රී වගේ එකක්..
    උම්මා
    උබ නම් දෙයියෙක් නෙවෙයි යක්ෂයෙක්

    අතවර කිරීමට උත්සාහ කිරීමක්..
    :lol:
    ඔකාගේ වලකම බලපන්කෝ
    මුලින් කොල්ලෝ
    දැන් කොම්පියුටර්
    :D:D:D
    මං වගේම එල කොල්ලෙක්..​
    මී ටූ
    ;)
    ඊයෙ මුකුනුවැන්න මෙහෙයුම අසාර්තකයි :sorry:
    :oo::oo::oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ 540 යේ තියෙන්නේ 10586.13090 එක. මේකෙන් පස්සේ තව අප්ඩේට් එකක් ආවාද?

    ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අබවුට් ගිහිල්ලා ඒකේ ස්ක්‍රීන්ශොට් එකක් දාපන්.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ස්ක්‍රීන්ශොට් එකක් දාපන්කෝ.
    උබ කිව්ව 10586.13090 කියන එක තේරුනේ නෑ මට.


    අහ් මචං සොරිවෙන්න ඕනේ... මගේත් 10.0.10586.164 තමා තියෙන්නේ..... "13090" කියලා පෙන්නන්නේ අර පීසි සොෆ්ට්වෙයාර් එකේ.....

    මට නන් මේකේ අවුල මැසේජ් ආවාම පෙන්නන්නේ නෑ. (නොටිෆිකේෂන් ඕර් සව්න්ඩ්) ඉන්බොක්ස් එකට ගිහිල්ලම බලන්නඕනේ... ඉන්බොක්ස් එන්නත් ඇතුලට ගිහින් ටිකක්වෙලා ගියාම.....​
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අහ් මචං සොරිවෙන්න ඕනේ... මගේත් 10.0.10586.164 තමා තියෙන්නේ..... "13090" කියලා පෙන්නන්නේ අර පීසි සොෆ්ට්වෙයාර් එකේ.....

    මට නන් මේකේ අවුල මැසේජ් ආවාම පෙන්නන්නේ නෑ. (නොටිෆිකේෂන් ඕර් සව්න්ඩ්) ඉන්බොක්ස් එකට ගිහිල්ලම බලන්නඕනේ... ඉන්බොක්ස් එන්නත් ඇතුලට ගිහින් ටිකක්වෙලා ගියාම.....

    අඩේ මටත් ඔය සීන් එකම තියනව කියන්න හිටියෙ.
    කෑල්ලගෙන එහෙම මැසේජ් අවම ඇහෙන් නෑ.
    පවුල් ප්‍රශ්න ඇති වෙනව මේ 164ක් නිසා :angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif

    ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඹ්එස් භාව්තා කලෙමි..
    වෙනසකට මුල පිරීම සදහා වින්ඩෝස්වලට මාරුවිය..
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අඩේ මටත් ඔය සීන් එකම තියනව කියන්න හිටියෙ.
    කෑල්ලගෙන එහෙම මැසේජ් අවම ඇහෙන් නෑ.
    පවුල් ප්‍රශ්න ඇති වෙනව මේ 164ක් නිසා :angry:

    මගේ නෑනෙ එහෙම එකක්..
    ඇයි මේ වෙනස්කම මට
     
    Status
    Not open for further replies.