windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    වෙනස සැපද ? :)

    වෙනස ජාති..
    11.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    අහ් මචං සොරිවෙන්න ඕනේ... මගේත් 10.0.10586.164 තමා තියෙන්නේ..... "13090" කියලා පෙන්නන්නේ අර පීසි සොෆ්ට්වෙයාර් එකේ.....

    මට නන් මේකේ අවුල මැසේජ් ආවාම පෙන්නන්නේ නෑ. (නොටිෆිකේෂන් ඕර් සව්න්ඩ්) ඉන්බොක්ස් එකට ගිහිල්ලම බලන්නඕනේ... ඉන්බොක්ස් එන්නත් ඇතුලට ගිහින් ටිකක්වෙලා ගියාම.....​

    අඩේ මටත් ඔය සීන් එකම තියනව කියන්න හිටියෙ.
    කෑල්ලගෙන එහෙම මැසේජ් අවම ඇහෙන් නෑ.
    පවුල් ප්‍රශ්න ඇති වෙනව මේ 164ක් නිසා :angry:



    මාටත් ඕකම ආවා පස්සේ තමයි කොනක ඉදලා හොයන්න ගත්තේ

    Settings ගියා Personalization ගියා Lock Screen ගියා :cool:

    Choose apps to show quick status කියන තැනින් ඕන ටික Add කරගන්න තියෙන්නේ
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අඩේ මටත් ඔය සීන් එකම තියනව කියන්න හිටියෙ.
    කෑල්ලගෙන එහෙම මැසේජ් අවම ඇහෙන් නෑ.
    පවුල් ප්‍රශ්න ඇති වෙනව මේ 164ක් නිසා :angry:

    කොහෙ තියන 64 ක්ද උට්ටො... :angry:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කියපලලා උබලට
    මුලින්ම
    වින්ඩෝස් ෆෝන්
    ගන්න හිතුන හේතුව...

    මං නම් මුලින්ම ස්මාර්ට් ෆෝන් කියල යූස් කලේ
    sony xperia J
    එකක් චාටර් ෆෝන් එකක් හිගා කාල 27 ගත්තෙ ඒකත් සෙකන්ඩ් හෑන්ඩ්
    සති දෙකයි එකෙක්ද දුන්න 22කට
    අපාරදෙ නයට ගත්තු සල්ලි
    පස්සෙ ඉතිං එදා ඉදං ලග ඉදපු
    නොකියා ෆෝන් වල ස්මාර්ට් ෆෝන් ආව
    ආරන්චියට මුලින්ම 520 ගත්ත 21ක් උනා
    පස්සෙ වැටිලා ඩිස්පේ ගිය පරන අවුරුදු දා බීල :sorry:

    ඒක එතනින් එපා උන 3කට ඩිස්ප්ලේ දාල 13 කට දුන්න
    (ඩිස්පේ දාපු නිසා)
    ඊට පස්සේ තමා 18කට
    535 ක් ගත්තෙ දැං අවුරුද්දයි එන මාසෙට

    9.gif
    9.gif

    (ටච් එක නම් වද දෙනව)
    අනිත්වා
    11.gif
    මං මුලින්ම use කලේ හුවාවේ එකක්
    ඊට පස්සේ samsung එකක්
    ඒක ක්ලාස් එකේ වැටුනා ඩිස්ප්ලේ එක ඉරි ගියා
    එත් ඒක use කළා, තවත් තියෙනවා
    දැන් නම් ඒක use කරන්නේ ලුමියා එකට වයිෆයි ඕනි නිසා තමා
    ඊට පස්සේ අපේ කොල්ලෝ දෙන්නෙත් ලුමියා ෆෝන් ගත්තා
    535 ද කොහෙද
    මට මාර ආසාවක් තිබුණේ ලුමියා එකක් ගන්න
    ඉතින් කොහොම හරි තාත්තාගෙන් 21000ක් ඉල්ලගෙන,
    තව 8000 ක් මගේ ලග එකතු කරලා තිබුන ඒවගෙන් දාලා මේක ගත්තා
    එකම දුකකට තියෙන්නේ ෆොන්ට් කැම් එක මදි


     
    Status
    Not open for further replies.