windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොෆ්ට් රිසෙට් එකක් දාලා හරි යන්නේ නෑ.
    හාර්ඩ් රිසෙට් එකක් දාන්න ඕන.
    ඔක්කොම බැකප් කරලා සෙටින්ග්ස් ගිහින් අබවුට් ගියාම යටම ඇති රිසෙට් කියලා.
    ඒකෙන් රිසෙට් කරපන්.

    ela reset parak dunna elakiri:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට flightradar24 pro app එක free බාගන්න ඔනෙ... මොකක් හරි ක්‍රමයක් කියපල්ලාකෝ

    නෑ බන් මම දන්න විදියක් නම්.
    ඕකේ ෆ්‍රී එක තමා තියෙන්නේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    සල්ලි දීලා ගනින්කෝ. ඕව develop කරන්න සැහෙන්න මහන්සි වෙනවා developers ලා.

    තොපි වගේ උන් නම් අනේ මන්ද

    ඕනේ නම් රුපියල් 500 ක් විතර වෙයි.


    මම use කරන්නේ mac එකක් එන නිසා crack කරපු softwares නෑ :P

    මැක් වලට ඉතින් වින්ඩෝස් වලට වගේ සොෆ්ට්වෙයාර්ස්,ගේම්ස් ඩිවලප් කරන්න එපැයි ක්‍රැක් එන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බකුනා
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 1,777
    Join Date: Apr 2012
    Location: අවතැන් වෙලා ඉන්න



    Today, 01:03 PM

    මගේ Redmi Note 3 Pro (32GB) ඒක අාවා.. (photo පස්සෙ දාන්නම්)
    geekbuyin ඒෙකන් TNT ගත්ෙත

    දවස් 6ක් ගියා පෝයකුත් ෙසට් උන නිසා.

    ෙෆා්න් ඒකේනම් වරදක් නෑ..

    pros
    ෆින්ගර් ටච් ඒක මරු
    ස්පීඩ් ඒක ෙහාදයි
    face කැමර් ඒක ෙහාදයි

    cons
    main camera still average (16MP)
    රත් වෙනව ට හිකෙන්න.. චාජ් කරද්දි Data On කරල වැඩක් කරද්දි ගේම් ඒකක් ගහද්දි 40-45C යනව. අල්ලගෙනවත් ඉන්න බෑ (Metal නිසාද දන්නෑ)


    මේ රත් ෙවන ඒක හදාගන්න බැරි වෙයිද බන් ?:sorry:


    අපහාසයට නොව දැන ගැනීම පිනිසයි

    :yes:



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් දන්නා විදියට xioami කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක්.
    ගොඩක් ෆෝන් android ඒවා 40 - 45 C යනවා චාජ් කරද්දී.
    ඔකේ එන්නේ 4000 battry එකක්. එක නිසා අනිවා charger එක 2A වෙන්න ඇති. එකයි ඒ රත් වෙන්නේ. නැත්නම් පැය ගානක් යයි charge වෙන්න.

    කොහොමත් snap වල high-end ඒවා රත්වෙනවා low-end වලට වඩා.




    උබ හිතන්නේ දැන් එන නොකියා හදන්නේ ඇමරිකාවේ කියලාද?
    iphone එකේ SAR එක දන්නවද ? :lol:

    ඉස්සරත් මේඩ් ඉන් ඇමරිකා කියලා නොකියා ආවද බන්?
    ෆින්ලන්ඩ්,හන්ගෙරියා,චයිනා,රුසියාවේ තමා මම දන්න විදියට ඉස්සරත් නොකියා ඩිවයිසස් මැනුෆැක්චර් කරේ දැන් වගේම.
    දැන් නම් ඉන්දියාවෙත් මැනුෆැක්චර් කරනවා නොකියා.

     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ෆෝන් එකේ rest protection එක ඇක්ටිව් කරපු අය ඉන්නවද.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්ටෙල් රිටේල් එජිඩ් කියලා තියෙනවා වැඩසටහනක්
    http://retailedge.intel.com
    මේක වැදගත් වෙන්නේ IT සෙක්ටර් එකේ ඉන්න අයට
    මේක සඳහා ඔයා වැඩ කරන සමාගම Intel Retail කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා
    තියෙන්න අවශ්‍යයි ඉන් පසුව තිබෙන පොඩි පොඩි තරඟ වලින් ලබා ගන්නා පොයින්ට්ස් මගින් පෙන් ඩ්‍රයිව් ඉන්ටෙල් කුඩ ටී ශර්ට් එක්ස්ටනල් හාර්ඩ් ඩ්‍රයිව් කාර්ඩ් රීඩර්
    කැමරා පෙන්ස් මදර් බෝර්ඩ්ස් වගේ ගොඩක් දේවල් නිකන්ම ගෙන්න ගන්න පුළුවන්

    රෙජිස්ටර් වෙලා කරපන් අපේ ඔෆිස් එකේ මේක කාලෙක ඉඳන් කරගෙන එනවා
    ඔයා සමාගමේ වැඩ කරනවා කියලා ඔප්පු කරන්න ඔයාට සමාගමේ ඊමේල් එකක් හරි විසිටින් කාර්ඩ් එකක් හරි තියෙන්න ඕනා

    මම අද ටී ශර්ට් එකයි ෆෝන් එකට 32GB කාර්ඩ් එකකුයි පොයින්ට්ස් වලින් ගොඩ දාල ඕඩර් එකට දැම්මා
     
    • Like
    Reactions: Kasippu Sira
    Status
    Not open for further replies.