windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mage Dialog, Mobitel
    sim delatama msg en nathiwa thibuna. :(
    call ekaka iddi thawa ekak awama
    hold karala anikata ans karanna giyama
    call deken ekakatawath
    mukuth kara ganna beriwa stuck una.
    epa una. :(

    10 official dapu parath ekka
    3 weni paratath reset kala.

    epa una. awankenma. :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage Dialog, Mobitel
    sim delatama msg en nathiwa thibuna. :(
    call ekaka iddi thawa ekak awama
    hold karala anikata ans karanna giyama
    call deken ekakatawath
    mukuth kara ganna beriwa stuck una.
    epa una. :(

    10 official dapu parath ekka
    3 weni paratath reset kala.

    epa una. awankenma. :(

    ඔහොම උනාම සිම් දෙක ගලවලා ටිකක් ඉදලා ආපහු දාලා බලපන්.
    ඉන්ටර්නර්ල් මෙමරිය කොච්චර තියනවද?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හැමිනෙනවා අකිලයා කියපු නෙක්ස්ට් 2007 නම් පට්ට...යකෝ මම මේ කල්පනා කොරේ නිකොලස් අයියගේ ෆිල්ම් එකක් මට මිස් උනේ කොහොමද කියලයි :eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමිනෙනවා අකිලයා කියපු නෙක්ස්ට් 2007 නම් පට්ට...යකෝ මම මේ කල්පනා කොරේ නිකොලස් අයියගේ ෆිල්ම් එකක් මට මිස් උනේ කොහොමද කියලයි :eek:

    ඒකනේ ඩෝ.
    මගේ ආසම ඇක්ටර් තමා නිකලස් කේජ්.
    ඌ කතා කරන විදියට මම මාර ආසයි .

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හැමිනෙනවා අකිලයා කියපු නෙක්ස්ට් 2007 නම් පට්ට...යකෝ මම මේ කල්පනා කොරේ නිකොලස් අයියගේ ෆිල්ම් එකක් මට මිස් උනේ කොහොමද කියලයි :eek:

    මාත් බාන්න ඹ්නේ..
    :):)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනේ ඩෝ.
    මගේ ආසම ඇක්ටර් තමා නිකලස් කේජ්.
    ඌ කතා කරන විදියට මම මාර ආසයි .


    :yes:

    මරු නළුවා ඌ නම් :love:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes:

    මරු නළුවා ඌ නම් :love:

    මේක බලපන්.

    MV5BMTMyMjgyMDIyM15BMl5BanBnXkFtZTcwNjg3MjAyMg@@._V1_SX640_SY720_.jpg

     
    Status
    Not open for further replies.