ade machanla ara windows phone wala thibuna word flow keyboard eka iPhone walata dunna kiyala news ekak dakka mn. e unata ehema keyboard ekak windows phone walata nane bn
මේකනේ බං..
ade machanla ara windows phone wala thibuna word flow keyboard eka iPhone walata dunna kiyala news ekak dakka mn. e unata ehema keyboard ekak windows phone walata nane bn
First Windows 10 Mobile Smartphone with Keyboard from KEYVER AO coming to China
http://www.nokiapoweruser.com/first...with-keyboard-launched-by-keyver-ao-in-china/

First Windows 10 Mobile Smartphone with Keyboard from KEYVER AO coming to China
http://www.nokiapoweruser.com/first...with-keyboard-launched-by-keyver-ao-in-china/
කොයි මේ වින්ඩෝස් කුකුල්ලු..
සොහොන;20067038 said:
cortana ගැන පොඩි වීඩියෝ එකක් හැදුවා බන් පට්ටයි මේක නම්
මැක්සා විඩියෝ එක නම්.
කෝර්ටානා එක්ක මාර ආතල් ගන්න පුලුවන්.
සින්ග් මී අ සෝන්ග්,ටෙල් මී අ ජෝක් කියලා බලපන්කෝ.

සොහොන;20067068 said:කරලා බලන්න ඕනේ බන් පොඩ්ඩක් සෙම මේ ටිකේ gn බන්![]()
පුර පෝය හදට පෙමින් බැදුන තාරකා ලදුන්..
ගී හඩින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වලාවේ..
ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්
මැක්සා සින්දුව මේක නම්.
හපොයි..තොපි නිදි නැද්ද...හිකිස්..ම්ම්ම්ම්ම්ම්
තොට අලුත් කෙල්ලෙක් සෙට් උනාද?