windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්ම පල්ල වැදුණි බූට් එකක්..ශිට්.. වැඩිය මොකුත් කියන්න බෑ..සොහොනා අපේ ගෙවල් ගාව..ඕකා අපේ අම්මට කිව්වොත් ඔක්කොම ඉවරයි..ඔන්න මන් දොයි බන්.. ජීඑන් ටීසී බීඑස් එස්ඩී සීඑන් බන්ස්ලා


     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    කෑල්ලගේ ගෙදර අලුතෙන් කෑල්ලක් හදලා ඒකේ අද වහල ගැහුවා.
    ඒ වැඩ වලට ගියා ඩෝ .
    උදේ ඉදන් එහෙ වැඩ.
    මාර ඩල්.
    ඒත් ඉතින් උබලව බලන්න ආවා මම නිදාගන්න කලින්.

    කිව්වනම් අපිත් එනවනේ සහෝ උදව්වක් දෙන්න..
    ආයෙ සිරාවටම..
    :D:D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20067038 said:


    cortana ගැන පොඩි වීඩියෝ එකක් හැදුවා බන් පට්ටයි මේක නම් :D

    නියමයි මචං..
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ පාර්ට් 2 එකක් ඉක්මනට පටන් ගන්න කියලා ඇඩ්මින් කිව්වා.
    උබලගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරපන්.


    එහෙනම් ඉක්මන්ට පටන් ගන්න වෙයි මචං..
    කෙවින් එන්නේ නෑ බං උඹ පටන් ගනින්..
    ටයිට්ල් එක මේකම දාලා පාර්ට් 2 කියලා දාමු.
    ඹ්නෙනම් උඹ ත්‍රෙඩ් එක හදලා සොහොනට දියන්.
    ත්‍රෙඩ් ඩිසයින් කරන වැඩේ ඌ හොදට කරනවා..
    :D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙනම් ඉක්මන්ට පටන් ගන්න වෙයි මචං..
    කෙවින් එන්නේ නෑ බං උඹ පටන් ගනින්..
    ටයිට්ල් එක මේකම දාලා පාර්ට් 2 කියලා දාමු.
    ඹ්නෙනම් උඹ ත්‍රෙඩ් එක හදලා සොහොනට දියන්.
    ත්‍රෙඩ් ඩිසයින් කරන වැඩේ ඌ හොදට කරනවා..
    :D:D

    සින්හල ටයිටල් එකක් එලකිරි හෝම් පේජ් එකේ ෆුල් පේන්න දාන්නේ කොහොමද බන්?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් මැප්ස්,ෆේස්බුක්,ෆොටෝස් ඇප් වලට අප්ඩේට්ස් ආවෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 ආවෝ ප්‍රීවීව් රින්ග් එකට.
    ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රීවීව් රින්ග් එක දාගෙන අප්ඩේට් කරගන්ඩෝ කස්ටියම එහෙනම්.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    සොහොන;20067038 said:


    cortana ගැන පොඩි වීඩියෝ එකක් හැදුවා බන් පට්ටයි මේක නම් :D

    නියමයි.
    හැබැයි මචන් ටිකක් සද්ද තියන තැනක ගෑණිට පොඩ්ඩක් අමාරුයි වොයිස් එක රෙකග්නයිස් කරගන්න.
    නේද.
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එහෙනම් ඉක්මන්ට පටන් ගන්න වෙයි මචං..
    කෙවින් එන්නේ නෑ බං උඹ පටන් ගනින්..
    ටයිට්ල් එක මේකම දාලා පාර්ට් 2 කියලා දාමු.
    ඹ්නෙනම් උඹ ත්‍රෙඩ් එක හදලා සොහොනට දියන්.
    ත්‍රෙඩ් ඩිසයින් කරන වැඩේ ඌ හොදට කරනවා..
    :D:D

    ඔව් මචන්, උඹ පටන් ගනින්.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 ආවෝ ප්‍රීවීව් රින්ග් එකට.
    ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රීවීව් රින්ග් එක දාගෙන අප්ඩේට් කරගන්ඩෝ කස්ටියම එහෙනම්.

    apita thama updates ena eka nam loku deyak neda ban....mallith MS eketa bana bana idala anthimata win 10 daagattha
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සින්හල ටයිටල් එකක් එලකිරි හෝම් පේජ් එකේ ෆුල් පේන්න දාන්නේ කොහොමද බන්?

    මචං ටයිටල් එකේ ස්පේස් තියන්නේ නැතුව ඒ වෙනුවට Underscore දාලා බලහං..​
     
    Status
    Not open for further replies.