windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me game eka mokakda ban
    fail hard??? :baffled:

    :P උ බයික් එකක් අරන් කරන්න බැරි වැඩ කරන්න යනවා පොයින්ට් එහෙම එකතු කර ගන්න ඕනේ

    ගොඩක් වෙලාවට උගේ බයික් එක 2 /3 කැඩෙනවා ගේම් එක ඉවර වෙද්දී
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20069492 said:
    :P උ බයික් එකක් අරන් කරන්න බැරි වැඩ කරන්න යනවා පොයින්ට් එහෙම එකතු කර ගන්න ඕනේ

    ගොඩක් වෙලාවට උගේ බයික් එක 2 /3 කැඩෙනවා ගේම් එක ඉවර වෙද්දී

    මං ආසයි මං ඔය වගේ සිම්පල් ගේම් වලට.
    ඔය ලොලු සයිස් ඒව එපා වෙනව බං.
    චූටි චූටි ඒව හරි සුන්දරයි :P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මොන පිස්සුද බන්?
    එච් ටි සි,සිඕමි,ඇල්කටෙල්,ඒසර්,එච් පි බ්‍රැන්ඩ් වලත් වින්ඩෝස් ෆෝන්ස් තියනවා.
    තව බ්‍රැන්ඩ්ස් ගානකින් වින්ඩෝස් ෆෝන්ස් එනවා මේ අවුරුද්දේ.

    HTC වල ඇන්ඩ්‍රොයිඩ් නේද තියෙන්නෙ ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HTC වල ඇන්ඩ්‍රොයිඩ් නේද තියෙන්නෙ ?

    මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න

    ත්‍රෙඩ් එකේ නම බලමු නේද ----

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්

    මෙතනට එන්න අවශතාවයක් නැ

    ඕනේ තරම් ත්‍රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න :P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සොහොන;20069585 said:
    මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න

    ත්‍රෙඩ් එකේ නම බලමු නේද ----

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්

    මෙතනට එන්න අවශතාවයක් නැ

    ඕනේ තරම් ත්‍රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න :P

    සැර වැඩිද මංදා..
    :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    අප්ඩේට් එක තාම නැද්ද බන්. කවද්ද ඕක එන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් එක තාම නැද්ද බන්. කවද්ද ඕක එන්නේ

    මොන අප්ඩේට් එකද?
    අද ආවා අප්ඩේට් එකක්.
    ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රීවීව් බිල්ඩ් එක දාගෙන අප්ඩේට් කරගනින්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20069585 said:
    මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න

    ත්‍රෙඩ් එකේ නම බලමු නේද ----

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්

    මෙතනට එන්න අවශතාවයක් නැ

    ඕනේ තරම් ත්‍රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න :P

    :baffled::baffled:
    ඕක හිත හොද එකා රිද්දන්න එපා ඔහොම :dull:
     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මං ආසයි මං ඔය වගේ සිම්පල් ගේම් වලට.
    ඔය ලොලු සයිස් ඒව එපා වෙනව බං.
    චූටි චූටි ඒව හරි සුන්දරයි :P:P
    මාත් ආසයි
    :rolleyes::rolleyes::rolleyes:
    :love:
     
    Status
    Not open for further replies.