සොහොන;20079991 said:
අදවත් දාපංකෝ අපේ ඉල්ලීම් වලට ඉඩ දියන් අද වගේ දවසකවත්
පොඩ්ඩක් ඉදින්.
තුසිතයා කවර් එකකුත් හදනවා අලුත් ත්රේඩ් එකට.
පොඩ්ඩක් ඉදින්.
තුසිතයා කවර් එකකුත් හදනවා අලුත් ත්රේඩ් එකට.
දන්න එකෙක් lumia secret code ටිකක දාපන්කො..
Tahikei. Ada be. Heta thama. Ada gedarane. Lap ekakwath ne laga. Heta dunnoth madida?
මේකේ පාර්ට් 2 කරන්න ඉන්නේ.
ත්රේඩ් එකට දාන්න නමක් කියපන් .

අව්ලක් නෑ ඩෝ.
හිත සසල වෙන එකක් වෙන්න ඕන හොදේ.