windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාඩ් එකේ අව්ලක් උනාමත් සමහර ෆයිල් ටයිප් සේව් වෙන්නේ නෑ හරියට.
    ඕක වෙන ෆෝන් එකකට දාලා ෆොටෝස් අරන් බලපන්.
    weda ban samsung ekakata demmama e welawema balanna weda ban
    awula kiyanne lumia ekema songs ehema play karama awulak nehe weda
    pics thamai kes eka oi :(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආයෙම ට්‍රිප් එක පලයං
    වෙන විසදුමක් නෑ බබෝ :sorry:
    සොරි
    2.gif
    ආයෙත් ඇහැලියගොඩ පලකො ඉතින්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    weda ban samsung ekakata demmama e welawema balanna weda ban
    awula kiyanne lumia ekema songs ehema play karama awulak nehe weda
    pics thamai kes eka oi :(:(

    ෆයිල් එක්ස්ප්ලෝරර් එකෙන් ගිහින් ඕපන් කරලා බලපන් ඒත් එහෙමද කියලා.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් කෑල්ලට මං ඔන්ඩ්‍රයිව් අප්ලෝඩ් කරල 211 එම්බී ඕඩියෝ එකක් යැව්ව.
    ඒක ඩවුන් කරන්න දෙන් නෑලු. කාන්ට් ඩවුන්ලෝඩ් කියල එනවලු ඇයි ඒ....
    :(:(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් කෑල්ලට මං ඔන්ඩ්‍රයිව් අප්ලෝඩ් කරල 211 එම්බී ඕඩියෝ එකක් යැව්ව.
    ඒක ඩවුන් කරන්න දෙන් නෑලු. කාන්ට් ඩවුන්ලෝඩ් කියල එනවලු ඇයි ඒ....
    :(:(

    මටත් එවපං බලන්න මං බලලා කියන්නම්..
    :P:P:P:P:P
    උඹ යැව්වේ වීව් ඔන්ලිද?
    නැත්තම් වීව් ඇන්ඩ් එඩිට් ඔන්ලිද.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් එවපං බලන්න මං බලලා කියන්නම්..
    :P:P:P:P:P

    උඹ යැව්වේ වීව් ඔන්ලිද?
    නැත්තම් වීව් ඇන්ඩ් එඩිට් ඔන්ලිද.

    a mokakda ban.
    link eka share karanna thibba eken copy karala whatsapp eke past kala.
    thawa share eken mail ekata demma kellage. eka thama oya down karanna try karala thiyenne.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    a mokakda ban.
    link eka share karanna thibba eken copy karala whatsapp eke past kala.
    thawa share eken mail ekata demma kellage. eka thama oya down karanna try karala thiyenne.


    කොම් එකකින් නෙවෙයිද ඩව්න් කරන්න හදලා තියෙන්නේ.
    ෂෙයාර් කරද්දි view and edit කියන එක දීලා ෂෙයාර් කරහං.
    වට්ස්ඇප් වලින්නම් ලින්ක් එක ඩව්න් කරන්න බෑනේ..
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    කොම් එකකින් නෙවෙයිද ඩව්න් කරන්න හදලා තියෙන්නේ.
    ෂෙයාර් කරද්දි view and edit කියන එක දීලා ෂෙයාර් කරහං.
    වට්ස්ඇප් වලින්නම් ලින්ක් එක ඩව්න් කරන්න බෑනේ..

    නෑ බං ෆොන් එකෙන් :yes:
    මං ආයෙ බලන්නම් මචං :(
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    නෑ බං ෆොන් එකෙන් :yes:
    මං ආයෙ බලන්නම් මචං :([/QUOTE
    ]

    එහෙනම් ලින්ක් එක කොපි කරලා edge එකේහරි නැත්තම් uc browser එකේහරි පේස්ට් කොරලා බලන්න කියහං..
    නැත්තම් මට කෙල්ලගේ නම්බරේ දියන්කෝ මං කියන්නම්..
    :)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නෑ බං ෆොන් එකෙන් :yes:
    මං ආයෙ බලන්නම් මචං :([/QUOTE
    ]

    එහෙනම් ලින්ක් එක කොපි කරලා edge එකේහරි නැත්තම් uc browser එකේහරි පේස්ට් කොරලා බලන්න කියහං..
    නැත්තම් මට කෙල්ලගේ නම්බරේ දියන්කෝ මං කියන්නම්..
    :)

    :eek::eek:
    07171174##
     
    Status
    Not open for further replies.