තව චුට්ටනේ බන්.
ත්‍රේඩ් එක ලියන්න ගත්තා මම.
දැන්ද බන් ලියන්නේ..

තව චුට්ටනේ බන්.
ත්‍රේඩ් එක ලියන්න ගත්තා මම.

එවලින් බැලුවා බන් ට්‍රයි කරලා
16GB+ මෙමරි ගැහුවම ඔය කේස් එක ලුමියා වල එනවා කියලා එකෙක් කිව්ව
සිරාද සිදුවීම
එවලින් බැලුවා බන් ට්‍රයි කරලා
16GB+ මෙමරි ගැහුවම ඔය කේස් එක ලුමියා වල එනවා කියලා එකෙක් කිව්ව
සිරාද සිදුවීම

දැන්ද බන් ලියන්නේ..
මොන පිස්සුද බන්?
640 එක්ස් එල් වල 32,64 ගිගාබයිට් සෑන් ඩිස්ක් ක්ලාස් 12 මෙමරි ගහන් යුස් කරන උන් ඉන්නවා මම අදුරන.
ෆෝන් එක ගත්තු දවසේ ඉදන් උන් යුස් කරන්නේ.
කිසි අව්ලක් නෑ බන් උන්ට නම්.
ඉතින් බලහන් මේක මාර කේස් එකක් නෙ බන්මාත් 16 GB එකක් ගහලා තිබ්බා බන්..
එකටනම් ඔහොම කෙස් තිබ්බේ නෑ..
අනික මට මතකයි මේ ත්‍රෙඩ් එකේම එකෙක් කිව්වා 32 gb එකක් දාලා තියෙනවා ඒක මදි නිසා 64 එකක් ගන්න ඕනේ කියලා..
ඔහොම සීන් එකක් තියෙනවනම් උන්ටත් එන්න එපයි බන් ඔය පඩික්කම් ප්‍රශ්නේ..

ගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
ජිවිත හානි නෑ කාටවත්.
ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
බෙහෙත් අරන් ආවා.
අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.
ඉතින් බලහන් මේක මාර කේස් එකක් නෙ බන්![]()
ඉතින් බලහන් මේක මාර කේස් එකක් නෙ බන්![]()
අම්මටසිරි එහෙමද.
උඹට උනානම් දුක නෑ.
පවු බන් අම්මා..
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරා කිවුවා කියපන්..
ගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
ජිවිත හානි නෑ කාටවත්.
ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
බෙහෙත් අරන් ආවා.
අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.
kalin memory eke thibba podi kes ekakඩිෆෝල්ට් කැමරා ඇප් එකෙන්ද ගැහුවේ?
වෙන මෙමරියක් දාලා බැලුවද ඒත් එහෙමද කියලා?
kalin memory eke thibba podi kes ekak
api folders walata dapuwama pics penne nehe resart karala deparak widitha awama thamai penne ekath viber instergram ehema add karanna giyama penne nethi kes ekak thibba

ow ban eka thama banඕක උඹ අර ඉන්ටෙල් එකෙන් ගෙන්නපු චිප් එකද මචන්???
eka thama karanna beluweබැකප් දාගනින්.
ෆෝන් එක ඕෆ් කරලා මෙමරිය ගලවලා,මෙමරිය ආපහු දාලා,ෆෝන් එක ඔන් කරලා,ෆෝන් එකෙන්ම මෙමරිය ෆෝර්මැට් කරපන්.
adoගෙදර වැඩ වගයක් තිබ්බා බන්.
අද අම්මා ගමනක් ගිහින් ආව ත්‍රීවීල් එක හැප්පිලා ලොරියක් එක්ක.
ජිවිත හානි නෑ කාටවත්.
ත්‍රීවීල් එක ඇතුලේ හිටපු අම්මාව ත්‍රීවීල් එක ඇතුලෙම වැටිලා.
ඒකේ තැල්ම තියනවා ටිකක් සැරට.
බෙහෙත් අරන් ආවා.
අව්ලක් නෑ ලොකුවට ඒත් අමාරුව තියනවා.

මොන පිස්සුද බන්?
640 එක්ස් එල් වල 32,64 ගිගාබයිට් සෑන් ඩිස්ක් ක්ලාස් 12 මෙමරි ගහන් යුස් කරන උන් ඉන්නවා මම අදුරන.
ෆෝන් එක ගත්තු දවසේ ඉදන් උන් යුස් කරන්නේ.
කිසි අව්ලක් නෑ බන් උන්ට නම්.
මාත් 16 GB එකක් ගහලා තිබ්බා බන්..
එකටනම් ඔහොම කෙස් තිබ්බේ නෑ..
අනික මට මතකයි මේ ත්‍රෙඩ් එකේම එකෙක් කිව්වා 32 gb එකක් දාලා තියෙනවා ඒක මදි නිසා 64 එකක් ගන්න ඕනේ කියලා..
ඔහොම සීන් එකක් තියෙනවනම් උන්ටත් එන්න එපයි බන් ඔය පඩික්කම් ප්‍රශ්නේ..
සොහොන;20088025 said:බ්‍රේකින් නිවිස්
මම මේ 20 න් පස්සේ ලංකාවට එන්න පුළුවන් වෙයි බොහෝ දුරට බන්
මෙහෙ හිටියා හිටියා ජොබක් නැ ගෙදරින් වියදම් කරන්නම් කියුවා මොනවා හරි ඉගෙන ගන්න ආසයි බන් ලංකාවට ඇවිත්
ඉතින් හදිසියේ හරි ආවොත් මගේ එළකිරියේ ලයිෆ් එක බොහෝ දුරට ඉවර වෙයි මචන්ලා වැඩත් එක්කලා
මේ ටික හෙමිට කියුවේ ඉස්සරහට මම මෙහෙන් යන්න බඩු ලෑස්ති කරගද්දී වෙලාවක් නැති වෙයි කියලා
එලකිරියට මම හැමදාමත් ආදරෙයි එත් මොනවා කරන්නද බන් නෙට් එන්න ටයිම් එකක් සෙට් වෙයිද කියලා මට සැකයි බන්![]()