windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සොහොන;20089360 said:
    ගැනු ළමයි විශ්වාස කරන්න එපා සැකෙන් ඉදපල්ලා

    fb , ටෙස්ට් මැසේජ් වලින් සිම්පල් ගෙමකින් ලයිෆ් එකම අප්සෙට් යන කාලයක් මේ

    එතනක් මේ අම්මාගේ සින්දුවත් අහපන්
    :love:

    ඒක නම් ඇත්ත බන්
    ඕකුන්ව විශ්වාස කරනවට වඩා හොදයි
    මුහුදට පැනලා මැරෙනවා

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අකිලය අම්මට බෙහෙත් ගන්න ගිහිං.
    25000 පැන්නොත් ත්‍රෙඩ් එක දාන්න කියල අපි කාට හරි.
    එහෙම බැරියෝ

    අකිල උබම වරෝ :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පලිගන්න නම් ඕනි නෑ බන්
    එත් මං ඒකි වෙනුවෙන් ආයේ දුක් වෙන්නේ නෑ බන්
    ඒකිගේ ජරා වැඩ අහු උන දවස් වල ඕනි තරම් දුක් වුණා.
    මට දැන් ආදරේ ගැන විශ්වාශයක් නෑ බන්
    මං ඒකි ඉල්ලපු හැමදේම දුන්නා
    එත් ඒකි අපේ සම්බන්දෙ නතරකරලා වෙන එකෙක්ට ලව් කරා නම් කමක් නෑ බන්
    එත් අනේ මන්දා බන්
    ජරා ගෑනු

    එක මකුනෙක් කෑවට මකුනෝ සේරම පලි නෑ බං.
    උබ ඔය හිතන විදියටම මං හිතුව බං.
    ඒත් තේරුමක් නෑ. මුලින්ම උබේ අම්මට තාත්තට ගරු කරන අක්කට අයියට ගරු කරන එකියක් හොයා ගනින්.
    උන්ට ආදරෙයි කියන්නෙ උබට ආදරෙයි තමා.
    කවදාවත් උබල දෙන්න ගැන විතරක්ම හිතන එකියක් හොයන්න එපා
    මේව අද්දැකීම බං සල්ලි වලට ගන්න බෑ පොත් වල නෑ :yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    ඔය මුහුනේ තියන ලස්සන නුඹේ හිතේ තිබුනනම්,
    මේ තරම් දුකක් හිමි වෙන්නේ නෑනේ රත්තරං..

    අතෑරලා දාපං බං..
    විභාගේ ගොඩදාගනිං..
     
    ඇත්ත කතාව තුසියා.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අනිවා මස්සිනා..
    ඒක නෙවෙයි නැන්දගේ දුවට වයස කීයද බං..
    ඒ පාර තෝ හොස්ස දාන්න එනවද උරුලෑවෝ
    17යි බන්
    මට ලව් කළා කාලයක්
    අර හුත්තිට යාලු වෙලා හිටපු නිසා මං මොකුත් කිවුවේ නෑ
    දැන් නෑනට පොඩ්ඩක් මෙව්වා එක දාලා බලන්න ඕනි

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒ පාර තෝ හොස්ස දාන්න එනවද උරුලෑවෝ
    17යි බන්
    මට ලව් කළා කාලයක්
    අර හුත්තිට යාලු වෙලා හිටපු නිසා මං මොකුත් කිවුවේ නෑ
    දැන් නෑනට පොඩ්ඩක් මෙව්වා එක දාලා බලන්න ඕනි

    ලාාාපටි නේද..
    මට නම්බරේ එවහං මචං..
    කොල්ලෙක් ඉන්නවද කියලා බලලා මං කියන්නම් උඹට..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඇත්ත කතාව තුසියා.

    හිකුව එක විතරයි නොකලෙ.
    මාත් එක්ක ෆුල් නයිට් දෙකක් ඉදපු ගෑනි පිට ගියා කියන්නෙ බං
    අනිත් දේවල් කවර කතාද බං.
    මං ගෙවල් වල් ගිය කතා කලා. අපේ අම්මලා එක්ක කතා කල.
    එහෙම වෙලත්....
    මට දැන් ගානක්වත් නෑ බං
    හැබැයි එහෙම නොවුනා නම් මං තාමත් අඩිය හැප්පුවමත් බයට අඩන සූකිරි කොල්ලෙක් :yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    එක මකුනෙක් කෑවට මකුනෝ සේරම පලි නෑ බං.
    උබ ඔය හිතන විදියටම මං හිතුව බං.
    ඒත් තේරුමක් නෑ. මුලින්ම උබේ අම්මට තාත්තට ගරු කරන අක්කට අයියට ගරු කරන එකියක් හොයා ගනින්.
    උන්ට ආදරෙයි කියන්නෙ උබට ආදරෙයි තමා.
    කවදාවත් උබල දෙන්න ගැන විතරක්ම හිතන එකියක් හොයන්න එපා
    මේව අද්දැකීම බං සල්ලි වලට ගන්න බෑ පොත් වල නෑ :yes:
    ටික කාලයක් යනකන් ඔහොම හිතෙයි බන්
    එක නැති කරගන්න අමාරුයි
    සමහර දේවල් වලට හොදම විසදුම කාලය බන්

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ටික කාලයක් යනකන් ඔහොම හිතෙයි බන්
    එක නැති කරගන්න අමාරුයි
    සමහර දේවල් වලට හොදම විසදුම කාලය බන්

    දැම්ම හිතන්න ඕනත් නෑ මං කීවෙ අත ඇරල දාපන් කියල
    කාලෙ එක්ක හරි යනව මිස ඕව හදන්න බෑ මනසින්
    මං පංසල් ගියා අවුරුදු 1.5 පස්සෙන් ගියා බාවනා කලා ලැජ්ජයි යකෝ අඩපු ඇඩිලි කියන්න
    ඒත් දැං ආඩම්බර්යි බං මං මූන දුන්නනෙ කියන්න :yes:
    ( ලව් ඈ,, අනිත් දේවල් ගැන තවම ආඩම්බර නෑ :(
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    ඔය මුහුනේ තියන ලස්සන නුඹේ හිතේ තිබුනනම්,
    මේ තරම් දුකක් හිමි වෙන්නේ නෑනේ රත්තරං..

    අතෑරලා දාපං බං..
    විභාගේ ගොඩදාගනිං..
    :(:(:(:(
    දෙසැම්බර් වෙද්දී තොපි මගෙන් රිසාල්ට් එක එහෙම අහන්නේ නෑ
    අඩේ උබේ GIT වලට මොනාද බන් තියෙන්නේ

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැම්ම හිතන්න ඕනත් නෑ මං කීවෙ අත ඇරල දාපන් කියල
    කාලෙ එක්ක හරි යනව මිස ඕව හදන්න බෑ මනසින්
    මං පංසල් ගියා අවුරුදු 1.5 පස්සෙන් ගියා බාවනා කලා ලැජ්ජයි යකෝ අඩපු ඇඩිලි කියන්න
    ඒත් දැං ආඩම්බර්යි බං මං මූන දුන්නනෙ කියන්න :yes:
    ( ලව් ඈ,, අනිත් දේවල් ගැන තවම ආඩම්බර නෑ :(
    අඩේ ඔව් බන්
    මං නම් අඩලා ඇති අම්බානෙට
    අපරාදේ බන් කදුළු
    ඒකි හින්දා අම්මට තාත්තට කොච්චර බොරු කියලා ඇත්ද
    ලැජ්ජයි බන් ඕවා හිතද්දී

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    98 යි 6000 ට
    උබ් හෙන එක්ස්ප්‍රස්නෙ මං 2011 ආවෙ යකෝ මේකට
    තොපි ජංගිවත් අදින් නැති කාලෙ :lol:

    ජංගිනම් දැනටත් අදින්නේ නෑ..
    :lol::lol:
    එහෙම තමයි යකෝ අපි..
    මාත් මුලින්ම කිරියට ආවේ 2013 බං..
    උඹලට කියන්න මං බැදලා කෙල්ලත් එක්ක නවතින්න තැනක් හොයාගත්තෙත් කිරියෙන්..
    මේක මට දෙයියෙක් වගේ..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අඩේ ඔව් බන්
    මං නම් අඩලා ඇති අම්බානෙට
    අපරාදේ බන් කදුළු
    ඒකි හින්දා අම්මට තාත්තට කොච්චර බොරු කියලා ඇත්ද
    ලැජ්ජයි බන් ඕවා හිතද්දී

    මී ටූ බ්‍රෝ.
    කෙල්ලෙක් නිසා අම්ම තාත්ත අපහසුතාවෙට පත් වෙනවා කියන්නෙ
    ඒක් කෙල්ල ඕනම නෑ ( මං කියන්නෙ අපේ ප්‍රශ්න නිසා, දෙමව්පියන්ගෙ ප්‍රශ්න ගැන නෙවෙයි):yes:
     
    Status
    Not open for further replies.