windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ජංගිනම් දැනටත් අදින්නේ නෑ..
    :lol::lol:
    එහෙම තමයි යකෝ අපි..
    මාත් මුලින්ම කිරියට ආවේ 2013 බං..
    උඹලට කියන්න මං බැදලා කෙල්ලත් එක්ක නවතින්න තැනක් හොයාගත්තෙත් කිරියෙන්..
    මේක මට දෙයියෙක් වගේ..

    ඒ කියන්නෙ තොට තව අකවුන්ට් එකක් තියෙන්නෙ ඕන
    කෝ ඒ ත්‍රෙඩ් එක බම්ප් කරපං අපිටත් බලන්න :yes:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :(:(:(:(
    දෙසැම්බර් වෙද්දී තොපි මගෙන් රිසාල්ට් එක එහෙම අහන්නේ නෑ
    අඩේ උබේ GIT වලට මොනාද බන් තියෙන්නේ


    මං ලියලා නෑ බං ඔය එකක්වත්..
    ගෙදරින් බර බරේ මේ පාර එක්සෑම් කරන්න කියලා
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මී ටූ බ්‍රෝ.
    කෙල්ලෙක් නිසා අම්ම තාත්ත අපහසුතාවෙට පත් වෙනවා කියන්නෙ
    ඒක් කෙල්ල ඕනම නෑ ( මං කියන්නෙ අපේ ප්‍රශ්න නිසා, දෙමව්පියන්ගෙ ප්‍රශ්න ගැන නෙවෙයි):yes:
    ඔව් ඒක ඇත්ත
    අපෝ ඔව් බන්.
    මං නම් දැන් ඒවා ගැන ගොඩක් පසුතැවෙනවා

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ලාාාපටි නේද..
    මට නම්බරේ එවහං මචං..
    කොල්ලෙක් ඉන්නවද කියලා බලලා මං කියන්නම් උඹට..
    අවුලක් නෑ බන් මං හිමිට අහගන්නම්
    :D:D:D
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    හිකුව එක විතරයි නොකලෙ.
    මාත් එක්ක ෆුල් නයිට් දෙකක් ඉදපු ගෑනි පිට ගියා කියන්නෙ බං
    අනිත් දේවල් කවර කතාද බං.
    මං ගෙවල් වල් ගිය කතා කලා. අපේ අම්මලා එක්ක කතා කල.
    එහෙම වෙලත්....
    මට දැන් ගානක්වත් නෑ බං
    හැබැයි එහෙම නොවුනා නම් මං තාමත් අඩිය හැප්පුවමත් බයට අඩන සූකිරි කොල්ලෙක් :yes:
    :(:(:(
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ජංගිනම් දැනටත් අදින්නේ නෑ..
    :lol::lol:
    එහෙම තමයි යකෝ අපි..
    මාත් මුලින්ම කිරියට ආවේ 2013 බං..
    උඹලට කියන්න මං බැදලා කෙල්ලත් එක්ක නවතින්න තැනක් හොයාගත්තෙත් කිරියෙන්..
    මේක මට දෙයියෙක් වගේ..
    :):):):)
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මං එකදහස් නවසිය නෑ යකෝ එච්චර නාකි නෑ
    අනූ එකේ යකෝ :P
    25 ට 25 යි උපන් දිනේ ගිය මාසෙ :P
    මට නම් නාකියාට(කසිප්පුවා) වඩා වැඩිමල් උන් ඔක්කොම පෙන්නේ නාකියෝ වගේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ 242 අප්ඩේට් එක දැම්මා. එත් සිහල කීබෝඩ් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ. දෙපාරක් රීසෙට් කළා එත් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ

    අලුත් බිල්ඩ් එකක් එනවා ලබන සතිය වෙද්දි.
    ඉදින්කෝ ටිකක්.

     
    Status
    Not open for further replies.