ජංගිනම් දැනටත් අදින්නේ නෑ..
එහෙම තමයි යකෝ අපි..
මාත් මුලින්ම කිරියට ආවේ 2013 බං..
උඹලට කියන්න මං බැදලා කෙල්ලත් එක්ක නවතින්න තැනක් හොයාගත්තෙත් කිරියෙන්..
මේක මට දෙයියෙක් වගේ..
ඒ කියන්නෙ තොට තව අකවුන්ට් එකක් තියෙන්නෙ ඕන
කෝ ඒ ත්රෙඩ් එක බම්ප් කරපං අපිටත් බලන්න










