windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    aaa ban saholaa....os build 14295.1000 ta passe tawa update awadaaa ?
    Akila saho..ehenm 25000ta pass kala ahh...

    Jayawewa kattiyatama...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    camara eka withrada ... 1000ta passe awe nne ehenm .... ela ela..mage cam eke falsher kyla ekk na ban.. mokkhari aulak ..

    ආවේ නෑ.
    කැම් එක අප්ඩේට් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.

     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ආවේ නෑ.
    කැම් එක අප්ඩේට් කරලා ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරලා බලපන්.


    kalaa...harigiye na broh.. habai lumia selfy eken back cam eka dala ethnin flasher eka on off karanna pluwan... lumia camara eke hdr kyla ekakuth tynwa .. eka ebuwata mokuth wen naneh
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මගෙත් නෑ මචං..
    ගනන් ගන්න එපා..

    yakuuh..hadissiye bus eke lassana kellek unna.. khmada bn photo ekkwath gaha ganne horen.. camara dapu gaman hena gahanna wage flasher eka wadinwa ....hikz... mmmmmm..adee ai ban eee ..:confused:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    QUOTE=akilar25;20089710]
    8029.jpeg


    කමෙන්ට්ස් 25000,පිටු 2500 කරා පැමිණිමට සහයෝගය දුන් ඔබ සැමට බුදු සරණයි කියා ප්‍රාර්ථනා කරනවා.
    පාර්ට් 2 එකට අද සෙට් වෙමු දැම්මාම.
    අපිට හුරේ......

    windows_phone_8_family_520x300x24_fill_h9ab4bbe0.jpg


    hXph4XP.png
    [/QUOTE]

    ela.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kalaa...harigiye na broh.. habai lumia selfy eken back cam eka dala ethnin flasher eka on off karanna pluwan... lumia camara eke hdr kyla ekakuth tynwa .. eka ebuwata mokuth wen naneh

    ෆ්ලැශර් එක කැම් එක දාපු ගමන් එන එක ඕෆ් කරන්න ඕන නම් කැම් එක ඕපන් කරලා කැම් සෙටින්ග්ස් ගිහින් ෆෝකස් ලයිට් කියන එක ඕල්වේස් ඕෆ් කරන්න.
    එතකොට හරියනවා කැම් එක ඕපන් කරපු ගමන් ෆ්ලැශර් එක ඔන් වෙන සීන් එක.
    HDR එක දැම්මා කියලා එහෙම වෙනසක් වෙන්නේ නෑ .
    නෝමල් මොඩ් එකෙනුයි,HDR එක දාලා ෆොටෝසුයි ගහලා බලපන්.
    වෙනසක් තේරෙයි.
    ෆ්ලැශර් අයිකන් නැති එකට නම් රිසෙට් එකක් දාන්න වෙනවා බැකප් අරන්.

     
    Status
    Not open for further replies.