හැමෝම මේ ෆිල්ම් එක බාගෙන බලන්ඩෝ.
පට්ට ෆිල්ම් එක.
1080 එක බෑවත් කිසිම පාඩුවක් නෑ.
![]()
Gods of Egypt (2016) BRRip 800MB nItRo
https://archive.org/download/xcsjchubsuchbsuhxbc/gdfefgyy.br_300mbfilms.com.rar
Gods of Egypt (2016) 1080p BRRip 5.1CH 1.7GB nItRo
https://archive.org/download/xcushcxuhcbxuhcbxc/gdegypt.br18_300mbfilms.com.rar
බලමු මේවා දැකලා කාටද ආයෙත් 10 දාන්න හිතෙන්නේ කියලා.
ඔව් ඔව් සහෝදරවරුනි,
ඔබට හිතුන කෙනාම තමයි.
ඊට පස්සේ තම කෙලිය උනේ
scroll බාර් එක පල්ලෙහට ගන්නකොට මුළු screen එකම කළු වෙලා යනව . තව වීඩියෝ play කරනකොට screen එක කොළ පාට වෙනවා ...... හප්පා හමිනෙන්න ගත්තා ඉතින්
ඒ සීන් දෙකේම screenshot ගහන්න ට්‍රය් කරත් වැඩේ හරි ගියේ නැ . වැදුනෙම නැ
කොහොම හරි අපේ whtsapp ග්group එකේ ඒ වෙලාවේ හිටියා කසිප්පු සිරා . පොරත් මේ ලෙඩේ හොද දාගන්න උදව් කරා .. පොරටත් හිතාගන්න බැරුව හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා
මම screen එක blank උන එකේ screenshot එක ගැහුවම scroll මෙනු එක තමා වැටිලා තිබ්බේ මේ විදියට
බිල්ඩ් එකෙත් අව්ලක් නැ වගේ තමා පෙනුනේ
අන්තිමට මට මතක් උනා windows insider app එක . ඩවුන් කරලා බැලුවා update එකක් තියෙනවද කියලා .. මලක් වගේ තිබ්බා update එකක්
කස්සිපුවා ගෙන් ඇහුව මොකද කරන්නේ කියලා ... උත කිව්වා දාලා බලහන් මොකද වෙන්නේ කියලා බලන්න
දැම්ම ගමන් බඩු හරි .. ඔක්කොම අවුල් ටික හරි ගියා
හප්පේ හවස තමා ඔක්කොම සරින් සැරේ කරලා ඉවර උනේ
දැන් තමා ටයිල් ටික හරියට හදාගත්තේ
තාම මුකුත් background ෆොටෝ දැම්මේ නැ ....
සමස්තයක් ලෙස ගත්තම වින්ඩෝස් 10 හොදයි ... තිබ්බ එකට වඩා නම් සැහෙන option තියෙනවා settings මෙනු ර්කත් දැන් පට්ට ලේසි
කට්ටිය හුගක් කියනව බැටරිය තමා කෙස් කියලා (තුසියා දවස පුරාම වැල බලපුවම ඉතින් බැටරි තියෙන්නේ නැනේ). එකත් location off කරලා background එකේ run වෙන ඕනේ නැති apps අයින් කරලා හදාගන්න පුළුවන් battery saver එකත් තියෙන නිසා වැඩේ තවත් ලේසි
කොහොමත් 2000MAH වලට වඩා අඩු ෆෝන් වලින් දවසකට වඩා බැටරි තියාගන්න එක බලාපොරොත්තු වෙන්න බැ

හුගක් වෙලාවට මට එපා වෙලා තිබ්බේ ටයිප් කරන එක නෙමේ අන්තිමට එන්නේ .. අර sujjest එකෙන් උට ඕන විදියට වචනේ හදනවා
එක ඉතින් අපේ වැරැද්ද . ඉංග්‍රීසි අකුරු වලින් සිංහල කොටනවනේ .. හැබැයි එක වෙලාවකට පට්ට වදයක් . හයියෙන් ටයිප් කරන කොට
එකටත් දෙයක් හොයාගත්ත .... දැන් settings එකේ menu එක පට්ට පැහැදිලි නිසා හැම දේම හොයාගන්න ලේසියි.
මුලින්ම settings වලට ගිහිල්ලා උඩ search බාර් එකේ keyboard කියන එක දෙන්න .. මුල අකුරු ටික ගහද්දි එක එනවා ... ඊට පස්සේ එක select කරන්න
අපි සාමාන්යෙන් use කරන්නේ English(United Sates) කියන එක .. අන්න එක select කරන්න
දැන් කට්ටිය හඳුනා එපා ඇයි එංගලන්තේ එක නැත්තේ කියලා .. එක එහෙ ගිය වෙලාවක රැජිනගෙන් අහගනින්
ඊට පස්සේ එනවා ටික් වැටිච්ච option ගොඩක් .. එකේ පලවෙනි එකේ ටික් එක අයින් කරන්න . පහත රුපයේ තියෙන විදියට .....
එතකොට අර sujjest එක අයින් වෙලා යනවා ... දැන් නිදහසේ තමන්ට ඕන වචනේ ටයිප් කරගන්නයි තියෙන්නේ
එහෙනම් ජය වේවා .... මේක මම ෆෝන් එක ගත්තු කාලේ ඉදන්ම තිබ්බ වදයක් ... හප්පා දැන් නම් සනීපයි. කලින් OS එකෙත් තිබ්බද දාන්නේ නැ ... හැබැයි win 10 දාපුවම තමා දැක්කේ

බලමු මේවා දැකලා කාටද ආයෙත් 10 දාන්න හිතෙන්නේ කියලා.
ඔව් ඔව් සහෝදරවරුනි,
ඔබට හිතුන කෙනාම තමයි.

බැලුවා .. පට්ට ෆිල්ම් එක
ඔන්න මමත් දැන් වින් 10 හොදේ . විස්තර ටික දැම්ම ත්‍රෙඩ් එකේ
මට සනීප නෑ බන්.
හෙම්බිරිස්සාවක් හැදිලා හොටු එනවා වතුර වගේ නහයෙන් එකපාරටම.
ඒ අස්සේ උගුර අමාරුවයි,උණයි වගෙත් ඇවිල්ලා.
කවදාවත් නැතුව හවස නින්දත් ගියා අමාරුව වැඩිකමට.
පණ නෑ බන් ඇගට.
උබලා බලන්න ඕන නිසා රෙද්දකුත් පොරවන්,ප්ලේන්ටියකුත් හදාගෙන ආවා.

බොහෝම ඉක්මනට මළගෙදරක යන්න වෙන ලකුනු !
මොකො උනේ කෑල්ලගේ ඉන්ටර්වීව් එකට?

ඇයි බන් මන් කීවෙ ඒක ගොඩ
දැන් වැඩ කරනව
ඊයෙ ඒකිගෙ මාලෙ කඩා ගන්න හදල කැ# සීන් එක මුකුත් වෙලා නෑ වෙලාවට වගෙ
උබ කිව්වේ ඉන්ටර්වීව් ගියා,ගොඩක් වෙලාවට සෙට් වෙයි කියලා විතරයි.
කෝ හුත්තෝ මගේ කොත්තුව?
කෑල්ලට ජොබ සෙට් උනාම උබ අරන් දෙනවා කිව්වනේ.

Continuum eka thawa develop wala enakota windows phone walata nikamma thanak ei.
මට නම් හිතෙන් නෑ. කවුද කැමති යන යන තැන monitor එකකුයි keyboard එකකුයි mouse එකකුයි උස්සන් යන්න? ඊට වඩා ලේසි නැද්ද laptop එකක් අරන් යන එක? ඊට පස්සේ තම කෙලිය උනේ
scroll බාර් එක පල්ලෙහට ගන්නකොට මුළු screen එකම කළු වෙලා යනව . තව වීඩියෝ play කරනකොට screen එක කොළ පාට වෙනවා ...... හප්පා හමිනෙන්න ගත්තා ඉතින්
ඒ සීන් දෙකේම screenshot ගහන්න ට්‍රය් කරත් වැඩේ හරි ගියේ නැ . වැදුනෙම නැ
කොහොම හරි අපේ whtsapp ග්group එකේ ඒ වෙලාවේ හිටියා කසිප්පු සිරා . පොරත් මේ ලෙඩේ හොද දාගන්න උදව් කරා .. පොරටත් හිතාගන්න බැරුව හිටියේ මොකද වෙලා තියෙන්නේ කියලා
මම screen එක blank උන එකේ screenshot එක ගැහුවම scroll මෙනු එක තමා වැටිලා තිබ්බේ මේ විදියට
![]()
බිල්ඩ් එකෙත් අව්ලක් නැ වගේ තමා පෙනුනේ
![]()
අන්තිමට මට මතක් උනා windows insider app එක . ඩවුන් කරලා බැලුවා update එකක් තියෙනවද කියලා .. මලක් වගේ තිබ්බා update එකක්
![]()
කස්සිපුවා ගෙන් ඇහුව මොකද කරන්නේ කියලා ... උත කිව්වා දාලා බලහන් මොකද වෙන්නේ කියලා බලන්න
දැම්ම ගමන් බඩු හරි .. ඔක්කොම අවුල් ටික හරි ගියා
හප්පේ හවස තමා ඔක්කොම සරින් සැරේ කරලා ඉවර උනේ
දැන් තමා ටයිල් ටික හරියට හදාගත්තේ
තාම මුකුත් background ෆොටෝ දැම්මේ නැ ....
![]()
![]()
![]()
සමස්තයක් ලෙස ගත්තම වින්ඩෝස් 10 හොදයි ... තිබ්බ එකට වඩා නම් සැහෙන option තියෙනවා settings මෙනු ර්කත් දැන් පට්ට ලේසි
කට්ටිය හුගක් කියනව බැටරිය තමා කෙස් කියලා (තුසියා දවස පුරාම වැල බලපුවම ඉතින් බැටරි තියෙන්නේ නැනේ). එකත් location off කරලා background එකේ run වෙන ඕනේ නැති apps අයින් කරලා හදාගන්න පුළුවන් battery saver එකත් තියෙන නිසා වැඩේ තවත් ලේසි
කොහොමත් 2000MAH වලට වඩා අඩු ෆෝන් වලින් දවසකට වඩා බැටරි තියාගන්න එක බලාපොරොත්තු වෙන්න බැ
a ban mage gawath 540 ekak thiye.ekath win 10 update karanna puluwanda?
kohomada karanne,manual update dunnama harida da?
slow weida?