බයික් එක ඕන සිංහලු.
http://ikman.lk/en/ad/honda-trigger-2015-for-sale-ampara-4
මේක තමයි මගේ හීනෙඋනේ
එත් ඉතිං ඒ දවස් වල තිබ්බ සල්ලි වලින් නොවැ මේක පටන් ගත්තෙ
මේ අද දාපු ඇඩ් එකක් ලාබයි වගේ බං.
දැං ඉතිං 100 සීසී එකකට හරි යන්න ඕනි. බෑ උදේ හවස බස් වල අදින්න.
බ්රෑන්ඩ් නිව් එකක්ට යනවට වඩා කවුරු හරි කුන කාපු එකක් අඩුවට ගන්න එක ලාබයි.
hugak lokuda puthe balagena kadan watei
![]()

අද උයාව හුගාක් මතක් උනා මට
ඇත්තමයි දෙයියෝ
කැත කතා කියන්න එපා දෙයියෝ
එදා ගත්තේ නැනේ බං දාපු එකනේ කලේඋඹ එක පාරට ආවු... ගෑවේ උඹටත් අමතක වෙලා නේ

මගේ කෑල්ල හොස්පිටල් ගත කරා මීට ස්වල්ප වේලාවකට පෙරාතුව.
දවස් 3 තිස්සේ පැවති බඩේ අමාරුවක් සුව නොවීමේ හේතුවෙන් තමා අද හොස්පිටල් ඇඩ්මිට් කරේ.
දෙපාරක් බෙහෙත් ගත්තා බන් ඒත් අඩුවක් උනේ නෑ.
මොකද දන්නේ නෑ හරියටම සීන් එක.
ටෙස්ට් වගයක් කරා.
රිසල්ට්ස් ආවේ නෑ තාම.
ee moko ban eee
athe wath gahaddi da?
moko mathak une?

Bike ගැන නොදනී මචං Thread එකක් දාපන් නැත්නම් ගම මාමා Contact කරපන්

මං හිතුවේ කි#!$ කියලා උඹට තියෙන්නේ