ඉක්මන් සුවය ලැබෙන්න ඕනජොබ් එකක් කරනවද එයා ?
![]()
නෑ බන් මාත් අද වැඩට ගියේ නෑ සනීප නෑ ඔලුවේ කැක්කුමක් ඊයේ ඉඳන් අඩු වෙන්නෙම නෑ ...මැරෙන්නද මන්ද![]()
ඔව් බන් ජොබ් එකක් කරනවා.
සදුදා උදේ වැඩට යනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.
මම කියනවට ඩිස්ප්‍රින් 2 හෝ ඇස්ප්‍රින් දෙකක් අරන් බීපන්.
සුපිරියට වැඩ කරයි.
සදුදා උදේ වැඩට යනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.
මම කියනවට ඩිස්ප්‍රින් 2 හෝ ඇස්ප්‍රින් දෙකක් අරන් බීපන්.
සුපිරියට වැඩ කරයි.
ජොබ් එකක් කරනවද එයා ?

මේක ඔච්චරට Serious හිතන්න ඕන දෙයක් නෙවෙයි මචෝ අමාරුවෙන් හරි හිත හයිය කරගෙන එන දේවල් වලට මුණ දියන්