කවුද අලුත් අප්ඩේට් එක දැම්මේ?
ඔහොම එක දිගට තොල දාන්න එපා යකෝ![]()
මගේ 925 එක ගොඩ දා ගන්න උදව්වක් දීපල්ලකෝ

මගේ 925 එක ගොඩ දා ගන්න උදව්වක් දීපල්ලකෝ
උබේ 925 එකට මොකො උනේ කියලා විස්තරාත්මකව කියපන් මචන්.

battery low වෙලා තිබ්බා. ඕෆ් කරා. දැන් චාර්ජ් වෙන්නේ නැහැ. ඔන් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ . පරිගණකයට සම්භන්ධ කරත් කිසි දෙයක් නැහැ.![]()
වතුර බොනවා අඩු නිසා කෑල්ලට ගැස්ට්‍රයිටිස් හැදිලා.
ඒකට බඩවැල් ඉදිමිලා ටිකක්.
බෙහෙත් දීලා අද හවස ටිකට් කැපුවා කෙල්ලගේ.

kello kohomath wathura bonwa adui thamai![]()

වතුර බොනවා අඩු නිසා කෑල්ලට ගැස්ට්‍රයිටිස් හැදිලා.
ඒකට බඩවැල් ඉදිමිලා ටිකක්.
බෙහෙත් දීලා අද හවස ටිකට් කැපුවා කෙල්ලගේ.

GET WELL SOON 

වතුර බොනවා අඩු නිසා කෑල්ලට ගැස්ට්‍රයිටිස් හැදිලා.
ඒකට බඩවැල් ඉදිමිලා ටිකක්.
බෙහෙත් දීලා අද හවස ටිකට් කැපුවා කෙල්ලගේ.
දැන්වත් ලගට වෙලා වතුර පොවපන් වල් කම් කර කර ඉන්නේ නැතුව