windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉක්මන් සුවය ලැබෙන්න ඕන :yes: ජොබ් එකක් කරනවද එයා ? :confused:

    නෑ බන් මාත් අද වැඩට ගියේ නෑ සනීප නෑ ඔලුවේ කැක්කුමක් ඊයේ ඉඳන් අඩු වෙන්නෙම නෑ ...මැරෙන්නද මන්ද :sorry:

    ඔව් බන් ජොබ් එකක් කරනවා.
    සදුදා උදේ වැඩට යනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.
    මම කියනවට ඩිස්ප්‍රින් 2 හෝ ඇස්ප්‍රින් දෙකක් අරන් බීපන්.
    සුපිරියට වැඩ කරයි.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන් ජොබ් එකක් කරනවා.
    සදුදා උදේ වැඩට යනගමන් තමා අමාරු වෙලා තියෙන්නේ.
    මම කියනවට ඩිස්ප්‍රින් 2 හෝ ඇස්ප්‍රින් දෙකක් අරන් බීපන්.
    සුපිරියට වැඩ කරයි.

    දැන් කොහෙද බන් ඕව හොයන්නේ දැන් ඩිස්ප්‍රින් ආයේ එනවද ? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් කොහෙද බන් ඕව හොයන්නේ දැන් ඩිස්ප්‍රින් ආයේ එනවද ? :confused:

    ඩිස්ප්‍රින් එනවා බන්.
    නැවැත්තුවේ නෑ .
    ගොඩක් උන් දන්නේ නෑ ඩිස්ප්‍රින් තියනවා කියලා.
    හෙට උදේට අරන් බීපන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩිස්ප්‍රින් එනවා බන්.
    නැවැත්තුවේ නෑ .
    ගොඩක් උන් දන්නේ නෑ ඩිස්ප්‍රින් තියනවා කියලා.
    හෙට උදේට අරන් බීපන්.

    බලන්නම් :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Good-Morning-Puppies.gif

    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    windows phone දැනගන්න මමත් මේ thread එකට එනවා . නමුත් 75%විතර තියෙන්නේ වැල්බයලා
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    windows phone දැනගන්න මමත් මේ thread එකට එනවා . නමුත් 75%විතර තියෙන්නේ වැල්බයලා

    ත්‍රේඩ් එකට එනවා නම් ත්‍රේඩ් එකට දෙයක් සබ්මිට් කරපන් නිකන් බලලා යන්නේ නැතුව.
    හිතට එන ප්‍රශ්ණ අහපන්.
    උබේ එක්ස්පිරියන්ස් එක ශෙයාර් කරපන්.
    කවුරු මොනා කිව්වත්,අහන දේ මොකක්ද,අන්න ඒවට උත්තර දීලා තියනවා මේකේ අය දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    456 අප්ඩේට් එක දැම්මෝ.
    ෆෝන් එකේ තිබ්බට වඩා වෙනසක් තියනවා වගේ දැනෙනවා.
    456 දැම්මට පස්සේ ඇප්ස් අප්ඩේට්ස් චෙක් කරාම ඇප්ස් 10 විතර අප්ඩේට් උනා මගේ.
    එක්සෙල්,වර්ඩ් අරවා මේවා ඔක්කෝම අප්ඩේට් උනා.
    456 දාලා ඇප්ස් අප්ඩේට් චෙක් කරන්ඩෝ.
     
    Rocky3

    Member
    Aug 29, 2015
    23
    2
    0
    Windows 10 build 10586.456 rolling out to Release Preview Insiders

    Following yesterday’s release of a new Anniversary Update build, a new one in the current production branch, the 10586.456, is rolling out to Release Preview Insiders.

    Unfortunatly, yet there’s no official word from Microsoft, yet some devices are receiving the build.

    We’ll keep you posted as soon as someone’ll publish a detailed changelog

    Source : http://www.windowslatest.com/2016/06/29/windows-10-build-10586-456-rolling-release-preview-insiders/

    :shocked::shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ela...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    windows phone දැනගන්න මමත් මේ thread එකට එනවා . නමුත් 75%විතර තියෙන්නේ වැල්බයලා

    2010 ඉදන් උබ දාල තියෙන්නෙ පෝස්ට් 89. උබ කියන්නෙ ත්‍රෙඩ් එකට ඇවිත් බලල යන්න කියලද උබ වගේ. එහෙම කලා නම් අද එළකිරියක් නෑ. උබට දෙයක් ඇත්නම් අහපං. නිකං මෙතන උන්ගෙ ආතල් කඩන් නැතිව. බයිල නොබල උබට අවශ්‍ය දේවල් බලපංකො. උබට එහෙම බෑ නම් මේ ත්‍රෙඩ් එක දාලා අපි නිකන් ඉන්නම්. එහෙම හොදද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කෑල්ලගේ බඩ වැල් ඉදිමිලා කියලා සැක කරනවා ඩොක්ටර්ස්ලා.
    හෙට උදේට ටෙස්ට් වගයක් තියනවා.
    ඒවගෙන් තමා හරියටම කන්ෆර්ම් කරගන්න පුලුවන්.
    වතුර බොන්නේ නෑ කෑල්ල වැඩිය.
    ඒ නිසා තමා බඩවැල් ඉදිමිලා ඇත්තේ වතුර හරියට වැටෙන්නේ නැති නිසා.

    >>>>>>>>>ඉක්මන් සුවය පතමි<<<<<<<<​
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑල්ලගේ අම්මයි,තාත්තයි එක්ක බස් එකේ ආවේ එද්දි.
    ඇඩුනා ඕයි බස් එකේදි කෑල්ලව මතක් වෙලා.
    රණ්ඩු කරන්න,මරා ගන්න හරි කෑල්ල මගේ ලගින් ඉන්නවනේ වෙනදට.
    මේ දවස් ටිකේම හරි අවුල් බන් මට.
    දුකයි බන්.

    මගේ වගුකඩු විකුනලා හරි කෑල්ලව ගොඩ දාන්න පුලුවන් දෙයක් කරනවා බන් මම.

    ඕවා ඔහොම තමයි මචෝ ලෙඩ කියන දේවල් කාටත් පොදු දේවල්නේ ජිවිතේ ලගින්ම ඉන්න කෙනාට කරදරයක් උනාම අපි කාටත් දුකයි තමයි :( මේක ඔච්චරට Serious හිතන්න ඕන දෙයක් නෙවෙයි මචෝ අමාරුවෙන් හරි හිත හයිය කරගෙන එන දේවල් වලට මුණ දියන්​
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    windows phone දැනගන්න මමත් මේ thread එකට එනවා . නමුත් 75%විතර තියෙන්නේ වැල්බයලා

    අනේ හුකපන් පකෝ

    උඹට කියන්න තියෙන්නෙත් උඩ කියලා තියෙන එකම තමයි​