windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    HODAI DAN ALUTH EKAK GANNA PULUWAN..

    Ubata aluth 4n ekakata maru wenna chance ekak awa neda

    ඕකේ සීනෝන් ෆ්ලැශර් එක නිසාමයි මම ගත්තේ ඔය ෆෝන් එක.
    අලුත් ඒවගේ සීනෝන් එක නෑ නේ බන් ඇන්ඩ් දැන් සල්ලිත් නෑ අතේ.
    පිස්සු හැදෙනවා ඉතින් මට.
    මොනාහරි කරලා ඕක හදාගන්න ඕන.
    මම මාර ආදරෙයි ඔය ෆෝන් එකට.

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕකේ සීනෝන් ෆ්ලැශර් එක නිසාමයි මම ගත්තේ ඔය ෆෝන් එක.
    අලුත් ඒවගේ සීනෝන් එක නෑ නේ බන් ඇන්ඩ් දැන් සල්ලිත් නෑ අතේ.
    පිස්සු හැදෙනවා ඉතින් මට.
    මොනාහරි කරලා ඕක හදාගන්න ඕන.
    මම මාර ආදරෙයි ඔය ෆෝන් එකට.

    ඉතින් ඕක හදන්න ලොකු ගානක් යයිනේ මචෝ ..සැනොන් ෆ්ලෑෂ් නම් දැන් එන ඒවායේ නැහැ තමයි ..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මචංලා මගේ lumia 925 එකට කෙලවෙලා තියෙන්නේ. windows recovery tool එකෙන් recovery කරන්න ගිහින් phone එක on වෙන්නේ නැතිව ගියා. ඊට පස්සේ බම්බලපිටියේ queens mobile එකට දුන්නා. උන් phone එක check කරලා firmware flash කරන්න බෑ කිව්වා. මොකක්ද මචං මේකට කරන්නේ? phone එක ගොඩගන්න පුලුවන් වැඩකරුවෙක් ඉන්නවද මචංලා උඹලා දන්න?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචංලා මගේ lumia 925 එකට කෙලවෙලා තියෙන්නේ. windows recovery tool එකෙන් recovery කරන්න ගිහින් phone එක on වෙන්නේ නැතිව ගියා. ඊට පස්සේ බම්බලපිටියේ queens mobile එකට දුන්නා. උන් phone එක check කරලා firmware flash කරන්න බෑ කිව්වා. මොකක්ද මචං මේකට කරන්නේ? phone එක ගොඩගන්න පුලුවන් වැඩකරුවෙක් ඉන්නවද මචංලා උඹලා දන්න?

    Divine Cell Care (Private) Limited
    No. 3-40 B,
    3rd Level,
    Majestic City,
    Colombo 4,
    Sri Lanka.
    Te: +94112555554 [email protected]

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ma year ekenam ubalata hoda phn ekak ena paatak na

    ලුමියා 550 , 650 ආවා.
    ඒසර් ෆෝන්ස් වගේකුත් ආවා.
    එච්.පි.එලයිට් එක්ස් 3 එක රිලීස් කරා සමහර රටවල් වලට ඇන්ඩ් අනිත් රටවල් වලටත් ඒවි ඉක්මනටම.
    සිඕමි උන් වින්ඩෝස් ෆෝන් එකක් එවන්න ඉන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්.
    නිවුඈන්ස් කියලා වින්ඩෝස් ෆෝන් එකක් රිලීස් කරා බැක් කේස් කස්ටමයිස් එක්ක.
    https://neo.nuans.jp/?lang=en
    ලුමියා ෆ්ලෑශ්ශිප් එකක් එනවා මේ අවුරුද්දේ.
    http://mspoweruser.com/microsoft-lumia-flagship-2016/