windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දැන් උබේ රෑට නින්ද යන් නැති සීන් එක මොකො ?
    තාම පරණ දේවල් එක්ක හිත හිත ඉන්නවද ?

    Dannam anam manam hithanne na ban. Ath ninda yanawa nam horayi.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පට්ට thread එකක්. මම නම් windows, ios, android තුනම use කරලා තියෙනවා. හැබැයි ආයේ නම් වින්ඩෝස් එකක් ගන්න බලාපොරොත්තුවක් නැ.

    මයික්‍රොසොෆ්ට් එක වැඩේ නා ගත්තා. windows 10 pc එකට සුපිරියටම වැඩ. ආයේ එකට ආපු හොදම OS වලින් එකක්. එත් මුන් මොබයිල් එකට කිව්වා තරම් upgrade එකක් උනේ නැ. ඕක වැඩිය මාකට් නොකර හිටියා නම් එච්චර ගානක් නැ.

    මුන් apps store එක develop කරන්න කිසිම වැඩක් කරන්නේ නෑනේ. බලහන්කො ගුගල් අයි ඔ එක ලංකාවේ ලෙසටම තියෙනවා. developer කෙනෙක් නොවුනත් app develop කරන්න හිතෙනවා එකට ගියොත්.

    Android තමයි දැනට හොදම එකකට තියෙන්නේ IOS එකත් එකම තැන අරු මලාට පස්සේ . අයි ෆෝන් එකක් ගන්නවා නම් එක්කෝ උට සල්ලි වැඩි. නැත්නම් ශෝව් එකට

    අනිවා මචන්, මාත් ආසාවට ගත්ත, app අද එනවා හෙට එනවා කියනවා තාමත් නැහැ. අලුතෙන් ගන්න ඉන්න එකෙක් ට කියන්න තියෙන්නේ ෆෝන් එකෙන් ලොකු වැඩ කරන කෙනෙක් නම් (බැංකු ගනුදෙනු, ෆොටෝ එඩිටින්, social apps) වින්ඩෝස් ගන්න එපා. දෙවෙනි ෆෝන් එක විදිහට වෙනසකටත් එක්ක යුස් කරන්න ඕනේ නම් වින්ඩෝස් එකක් ගන්න. (ram එක 2GB වත් නැත්නම් social media app හරියට රන් වෙන්නේ නැහැ) ලොකුවට සල්ලි නැතුව එකතු කරලා එකතු කරලා ගන්න ඉන්නවා නම් කවදාවත් වින්ඩෝස් ගන්න එපා. එපා වෙනවා සත්තයි :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Rumor: Specs & Price of Flagship Nokia P1 with Snapdragon 835

    Nokia-P1-leak.jpg

    Nokia P1 Rumored Specs:

    • 5.3-inch, IGZO screen with a refresh rate of 1 to 120 Hz, Gorilla Glass Glass 5;
    • Qualcomm Snapdragon 835
    • 6 GB of RAM and 128/256 GB ROM
    • 22.6 megapixel camera, identical to that of Sharp Aquos Xx3, but certified optics Carl ZEISS;
    • Battery 3500 mAh with Quick Charge;
    • Ultrasonic fingerprint reader on the right end of the smartphone;
    • Android Nougat.
    • Standards IP55 / IP57 protection
    • 256GB variant to be available in ceramic package. 128 GB variant will come in Glass case with a metal frame buyer will get
    Nokia P1 rumored Price & Release Date:

    As per the rumor, Nokia P1 will be announced at MWC 2017. The lower-end variant will be priced at $ 800 while the 256 GB top-end variant will be priced at US $ 950.