windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනිවා.
    කොහොමත් වින්ඩෝස් ෆෝන් වල බිල්ඩ් කොලිටිය ගැන කියන්න දෙයක් නෑ.



    OS එක තව ටිකක් Dev Supportive උනා නං හොඳයි.. ලිමිටෙෂන් වැඩි කියන එක සීන් එක නිසා..එකෙන් අනිත් platform වලට දෙන ෆිචර්ස් එක්ක WP වර්ෂන් එකට අප්ඩේට් දෙන්න.. අමාරුලු :growl:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    බැටරි ලයිප් කෝමෙයි ? ක්රියේටර්ස් අප්ඩේට් එක දාලා ප්‍රෆොමන්ස් ගැන දැනුවත් කරනු වහා ! :rolleyes:

    battery nam maru:yes::love:
    e update eka api wenama ganna oneda?:eek: auto enne nadda? :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanks machan. awashyathawayen 90%k goda. wifi on karala eka parak play karama lyrics auto download wela save wenawa. eeta passe offline unath wada.

    habai sinhala sindu walata lyrics danna baha neda ban?
    rep+

    මියුසික් මැච් එක තමා දැනට මම දන්න විදියට තියන හොදම එක මචන්.