Microsoft WILL release a Surface 'phone' — but it could take a while.
පට්ට කොලිටි එකට තියෙයි බන්
අනිවා.
කොහොමත් වින්ඩෝස් ෆෝන් වල බිල්ඩ් කොලිටිය ගැන කියන්න දෙයක් නෑ.

math gaththa Lumia 640 XL LTE![]()

බැටරි ලයිප් කෝමෙයි ? ක්රියේටර්ස් අප්ඩේට් එක දාලා ප්රෆොමන්ස් ගැන දැනුවත් කරනු වහා !![]()


auto enne nadda? 
battery nam maru
e update eka api wenama ganna oneda?auto enne nadda?
![]()

535 Insider preview dapu un innawada ? 10 Insider preview eka dammoth case wei da ?
මේ ත්රේඩ් එකේ දාපු උන් ඉන්නවා.
දැන් එන බිල්ඩ්ස් හොද නිසා අව්ලක් නෑ.

Thank you bromp3 play wenakota lyrics screen eke watenna hadaganne kohomada?
musixmatch App එක ට්රයි කරලා බලන්න
thanks machan. awashyathawayen 90%k goda. wifi on karala eka parak play karama lyrics auto download wela save wenawa. eeta passe offline unath wada.
habai sinhala sindu walata lyrics danna baha neda ban?
rep+
machan windows 8.1 walata use karanna puluwan fb messenger app monawada thiyenne.
Microsoft’s compelling original vision for the Lumia 950 and 950 XL revealed in leaked video
4GB වර්ෂන් එකක් ගැහුවා නං ඉවරයි Real Desktop Experience එන OS එකක් එක්ක 