හෙනයා;23173613 said:මචන්.. 640 XL එකක් තියෙනවා.. එකේ එක පාරට අව්ල් ගිහින් දැන් On වෙන්නේ නෑ.. on කරාම ms logo එක වැටිලා නිල් පාට screen එකක් ඇවිල්ලා ආයේ off වෙනවා..
software ගැහුවොත් හරියිද? ඒ tool එකේ ලින්ක් එකක් එවන්නකො..
ෆෝන් එකේ බැටරි නැද්ද දන්නේ නෑ බන්.
විනාඩි 15 විතර චාර්ජ් එකේ ගහලා තියලා බලපන්.

හෙනයා;23174250 said:
බැලුවා බන්.. එත් හරිගියේ නෑ.. දැන් windows device recovery tool එක ගහල software ගහනවා..

ෆෝන් මෙමරිය ෆුල් උනාද![]()
නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා.. 
Battery eka oya Hanan wenanwa banහෙනයා;23193532 said:
නෑ බන්..
reset කළා.. software ගැහුවා හරිගියේ නෑ..
battery යේ අව්ලක්ද කොහෙද.. කඩේකට දීල batterya ගලවල pin දෙකට current එක දීල බැලුවා.. එතකොට වැඩ restart වෙන්නේ නැතුව.. උ කිව්වේ battery එකේ ඇම්පියර් ගාන මදි ඇති කියල..
parts ගන්න තැනක් දන්නවද?නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා..
ෆෝන් මෙමරිය ෆුල් උනාද![]()
Battery eka oya Hanan wenanwa ban
හෙනයා;23193532 said:
නෑ බන්..
reset කළා.. software ගැහුවා හරිගියේ නෑ..
battery යේ අව්ලක්ද කොහෙද.. කඩේකට දීල batterya ගලවල pin දෙකට current එක දීල බැලුවා.. එතකොට වැඩ restart වෙන්නේ නැතුව.. උ කිව්වේ battery එකේ ඇම්පියර් ගාන මදි ඇති කියල..
parts ගන්න තැනක් දන්නවද?නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා..
හෙනයා;23194092 said:මචන් 10 එකේ singlish විදිහට ගහන්න ක්රමයක් නෑ නේ?Input tool ekata purudu wela akuren akura gahanna giyaama epa wenawa
![]()
![]()

දෙකම එකයි.. ඒත් දැන් බැටරි එකක් එනකන් ගොඩක් දවස් ඉන්න වෙයි ebay ගෙන්නුවොත්
පරණ ටුල් එක දාගනින් 8.1 එකේ යුස් කරපු![]()

හෙනයා;23194331 said:Parana tool eka kiwwe?![]()

හෙනයා;23194371 said:Oya wage ekak use kala kalin.. Slmerc da koheda hadapu ekak![]()
Man ahuwe direct keyboard eken singlish type karaddi suggestions wala enne nadda kiyala![]()
![]()

Nice Joke
![]()