windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මචන්.. 640 XL එකක් තියෙනවා.. එකේ එක පාරට අව්ල් ගිහින් දැන් On වෙන්නේ නෑ.. on කරාම ms logo එක වැටිලා නිල් පාට screen එකක් ඇවිල්ලා ආයේ off වෙනවා..
    software ගැහුවොත් හරියිද? ඒ tool එකේ ලින්ක් එකක් එවන්නකො..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙනයා;23173613 said:
    මචන්.. 640 XL එකක් තියෙනවා.. එකේ එක පාරට අව්ල් ගිහින් දැන් On වෙන්නේ නෑ.. on කරාම ms logo එක වැටිලා නිල් පාට screen එකක් ඇවිල්ලා ආයේ off වෙනවා..
    software ගැහුවොත් හරියිද? ඒ tool එකේ ලින්ක් එකක් එවන්නකො..

    ෆෝන් එකේ බැටරි නැද්ද දන්නේ නෑ බන්.
    විනාඩි 15 විතර චාර්ජ් එකේ ගහලා තියලා බලපන්.

    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ෆෝන් එකේ බැටරි නැද්ද දන්නේ නෑ බන්.
    විනාඩි 15 විතර චාර්ජ් එකේ ගහලා තියලා බලපන්.

    බැලුවා බන්.. එත් හරිගියේ නෑ.. දැන් windows device recovery tool එක ගහල software ගහනවා.. :):)
     
    • Like
    Reactions: Mal Baba

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙනයා;23174250 said:

    බැලුවා බන්.. එත් හරිගියේ නෑ.. දැන් windows device recovery tool එක ගහල software ගහනවා.. :):)

    ෆෝන් මෙමරිය ෆුල් උනාද :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    31958153_1578210865610760_8009398096121298944_n.jpg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ෆෝන් මෙමරිය ෆුල් උනාද :rolleyes:

    නෑ බන්..
    reset කළා.. software ගැහුවා හරිගියේ නෑ..

    battery යේ අව්ලක්ද කොහෙද.. කඩේකට දීල batterya ගලවල pin දෙකට current එක දීල බැලුවා.. එතකොට වැඩ restart වෙන්නේ නැතුව.. උ කිව්වේ battery එකේ ඇම්පියර් ගාන මදි ඇති කියල..

    parts ගන්න තැනක් දන්නවද? :confused: නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා.. :confused:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හෙනයා;23193532 said:

    නෑ බන්..
    reset කළා.. software ගැහුවා හරිගියේ නෑ..

    battery යේ අව්ලක්ද කොහෙද.. කඩේකට දීල batterya ගලවල pin දෙකට current එක දීල බැලුවා.. එතකොට වැඩ restart වෙන්නේ නැතුව.. උ කිව්වේ battery එකේ ඇම්පියර් ගාන මදි ඇති කියල..

    parts ගන්න තැනක් දන්නවද? :confused: නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා.. :confused:
    Battery eka oya Hanan wenanwa ban
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මචන් 10 එකේ singlish විදිහට ගහන්න ක්‍රමයක් නෑ නේ? :sorry: Input tool ekata purudu wela akuren akura gahanna giyaama epa wenawa :( :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙනයා;23193532 said:

    නෑ බන්..
    reset කළා.. software ගැහුවා හරිගියේ නෑ..

    battery යේ අව්ලක්ද කොහෙද.. කඩේකට දීල batterya ගලවල pin දෙකට current එක දීල බැලුවා.. එතකොට වැඩ restart වෙන්නේ නැතුව.. උ කිව්වේ battery එකේ ඇම්පියර් ගාන මදි ඇති කියල..

    parts ගන්න තැනක් දන්නවද? :confused: නැත්තම් e bay ද? කඩේ 1500/= වෙනවා.. :confused:

    දෙකම එකයි.. ඒත් දැන් බැටරි එකක් එනකන් ගොඩක් දවස් ඉන්න වෙයි ebay ගෙන්නුවොත්

    හෙනයා;23194092 said:
    මචන් 10 එකේ singlish විදිහට ගහන්න ක්‍රමයක් නෑ නේ? :sorry: Input tool ekata purudu wela akuren akura gahanna giyaama epa wenawa :( :(

    පරණ ටුල් එක දාගනින් 8.1 එකේ යුස් කරපු :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    දෙකම එකයි.. ඒත් දැන් බැටරි එකක් එනකන් ගොඩක් දවස් ඉන්න වෙයි ebay ගෙන්නුවොත්

    පරණ ටුල් එක දාගනින් 8.1 එකේ යුස් කරපු :cool:

    Parana tool eka kiwwe? :confused: