මං නම් නංගිලා නිසා තමා වයිබර් යූස් කොරන්නේඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.
මං නම් නංගිලා නිසා තමා වයිබර් යූස් කොරන්නේඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.
හනිමූන් එකට එපාද


මං නම් නංගිලා නිසා තමා වයිබර් යූස් කොරන්නේ
ඔය සුකුරුත්තම් වලට මම ආස නෑ බන්.
වයිබර් එක මැශින් එකටවත් දාගෙන ඉන්නේ මේ කිරියේ අය නිසා.

A. සිරියා;20140616 said:වට්සැප් පවිච්චියකුත් නැද්ද. ඒක සිරානේ![]()
මගේ වෙඩින් එකට ජය ශ්රී ගේනවා මම.
උබේ වෙඩින් එකට ඉන්ද්රචාපවයි,චිත්රාල් සෝමපාලවයි ගෙනෙන්.
මගේ වෙඩින් එකට රන්ජන් රාමනායකව ගෙන්නලා ඔන්චිලිචිලි චිල්ල මලේ කියන්නත් ඕන මට මිනිහා එක්ක.
මං ඔය එකෙක්ට වත් ආස නෑ බං
රංජා ලස්සනට ඔන්ච්ලි චිලි කියනවද බං
A. සිරියා;20140609 said:ඔය කිව්වට මටත් රිදිලා ඉන්නෙඔකේ තරං බැටරි අල්ලන්නෙ නෑනෙ

වෙනදට මං උදේ බස් එකට නැගල ශොප් කට එද්දියි ආයෙ හවස යද්දියි ඒ අතරයි පැය 2- 2.5 වගේ ඩේට ඔන් කරල ඔබනව 10 තියෙද්දි 100% තිබ්බ බැටරිය 5% වඩා අඩු වෙනව
8.1 දැම්මට පස්සෙ ඒ විදියට යූස් කරාඅම 40% වගේ තියනව
රෑ නිකං තිබ්බත් 10 තියෙඩ්දි 20-25 බහිනා
8.1 තියෙද්දි 5 බහින්නෙ උපරිම
ෆීචර්ස් වැඩි වෙනකොට බැටරිය ටිකක් වැඩිපුර බහිනවා කොහොමත්.
කොමන් දෙයක් ඕන ඕ එස් එකක.

යුස් කරාට කමක් නෑ ඒ දැරිවියන්ගේ අනාගතේ එහෙම කනවා නෙවෙයි ඕන් කිව්වා.
කාගෙන වරෙංකො ඉතිං දැන්
පක්කු
මං නැති වෙලාවක් බලලා විදිනවා මුං
වනචරයෝ


welcome bro. 
කාගෙන වරෙංකො ඉතිං දැන්
පක්කු
මං නැති වෙලාවක් බලලා විදිනවා මුං
වනචරයෝ