windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් බලපු හොඳ සිංහල ෆිල්ම් එකක් තමයි පත්තිනි කතාව වගේම හිනා වෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Sampath bank විශ්ව් කියන එකෙන් හොදට වැඩ ගන්නවා මෙ ටිකෙ බැන්කු ඇප් හොයන උන්ට නම් ලොකු අවුලක් තියනවා නියමෙට වැඩෙ කර ගන්න පුලුවන් 😎
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොහොන;20143452 said:
    Sampath bank විශ්ව් කියන එකෙන් හොදට වැඩ ගන්නවා මෙ ටිකෙ බැන්කු ඇප් හොයන උන්ට නම් ලොකු අවුලක් තියනවා නියමෙට වැඩෙ කර ගන්න පුලුවන් 😎
    එජ්ඩ් එකෙන් තමයි මම නම් කොමර්ෂල් බෑන්ක් යූස් කරන්නේ
    සිකියුරිටි සයිඩ් එකත් හොඳයි කියලා උන්ම කියනවා
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20143452 said:
    Sampath bank විශ්ව් කියන එකෙන් හොදට වැඩ ගන්නවා මෙ ටිකෙ බැන්කු ඇප් හොයන උන්ට නම් ලොකු අවුලක් තියනවා නියමෙට වැඩෙ කර ගන්න පුලුවන් 😎

    ;);););););)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කාලෙකින් බලපු හොඳ සිංහල ෆිල්ම් එකක් තමයි පත්තිනි කතාව වගේම හිනා වෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්

    ආතල් කෝටියයිද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෲව් මියුසික්,ඔෆිස් ඇප්ස්,වට්ස් ඇප් වලට අප්ඩේට්ස් ඇවිල්ලෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    15.gif