windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ


    දවස් 3 නැද්ද බන්?
    පව් උබලා.
    :baffled::baffled:

    උබට 10 එපා උනේ මොකද?

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ


    මොන උට්ටක් ද මේ ? කුරු කුරුව උඹේ :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ කිව්ව ෆිල්ම් එක අද බලනවා.
    මම දුන්නු එක බැලුවද උබ?

    බලපන් බලල කියහන් :D

    හෙට බලනවා බන් නයිට් ටයිම් දැම්මා සෙට් එකක්ම ... ඩේ ටයිම් ඩේටා ටිකයි තියෙන්නේ බෑවිලා ඉවරයි හෙට බලනෝ :cool:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දවස් 3 නැද්ද බන්?
    පව් උබලා.
    :baffled::baffled:

    උබට 10 එපා උනේ මොකද?

    අඩේ ඔව් බං
    එපා වෙලා හිටියේ

    ඩේටා ඕන් කලාම ෆෝන් එක හිර වෙනවා බන්
    සොෆ්ට් රීසෙට් කරන්නම ඕනි ඕන් කරගන්න

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඔව් බං
    එපා වෙලා හිටියේ

    ඩේටා ඕන් කලාම ෆෝන් එක හිර වෙනවා බන්
    සොෆ්ට් රීසෙට් කරන්නම ඕනි ඕන් කරගන්න


    උබ රෙඩ්ස්ටෝන් නේද?
    අලුත් අප්ඩේට් එක දැම්මද?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලපන් බලල කියහන් :D

    හෙට බලනවා බන් නයිට් ටයිම් දැම්මා සෙට් එකක්ම ... ඩේ ටයිම් ඩේටා ටිකයි තියෙන්නේ බෑවිලා ඉවරයි හෙට බලනෝ :cool:

    ආ.......
    එලකිරි.
    උබත් කියපන්කෝ ෆිල්ම් එක කොහොමද කියලා.
    පිස්සු හැදෙයි උබට.
    නිකෝලා ටෙස්ලා කියන කෙනාව දන්නවද?
    දන්නවානම් තව කතාව ඇගට අල්ලයි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ.......
    එලකිරි.
    උබත් කියපන්කෝ ෆිල්ම් එක කොහොමද කියලා.
    පිස්සු හැදෙයි උබට.
    නිකෝලා ටෙස්ලා කියන කෙනාව දන්නවද?
    දන්නවානම් තව කතාව ඇගට අල්ලයි.

    ආ ඔව් දන්නවා නිකොලව අල්ලපු ගෙදර සයිමන් අයියගේ දුවනේ බන් :baffled::P අනිවා කියනවා හෙට ෆීඩ් බැක් එක ;)

    basilla ගෙ කුක්කු දෙක බලපන් හොඳට :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රේඩ්ස්ටෝන් තමයි බන්
    342 තියෙන්නේ
    :confused::confused::confused:

    342 සමහර උන්ට උබේ සීන් එක ඇවිත් තියනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් හරියනවලු.
    ඊලගට එන ඇනිවර්සරි අප්ඩේට් එකෙන් මාර ෆීචර්ස් සෙට් එකක් දෙනවාලු රෙඩ්ස්ටෝන් අයට.

     
    • Like
    Reactions: Silly point