windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ

    ​

    දවස් 3 නැද්ද බන්?
    පව් උබලා.
    :baffled::baffled:

    උබට 10 එපා උනේ මොකද?

    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවස් 3කින් කරන්ට් ආවේ මචන්ලා
    මං ආයෙත් 8.1 යනවා
    තුසියා කිව්වා හරි
    8.1 හොදයි
    මටත් දැන් 10 එපා වෙලා ඉන්නේ

    ​

    මොන උට්ටක් ද මේ ? කුරු කුරුව උඹේ :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ කිව්ව ෆිල්ම් එක අද බලනවා.
    මම දුන්නු එක බැලුවද උබ?
    ​

    බලපන් බලල කියහන් :D

    හෙට බලනවා බන් නයිට් ටයිම් දැම්මා සෙට් එකක්ම ... ඩේ ටයිම් ඩේටා ටිකයි තියෙන්නේ බෑවිලා ඉවරයි හෙට බලනෝ :cool:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දවස් 3 නැද්ද බන්?
    පව් උබලා.
    :baffled::baffled:

    උබට 10 එපා උනේ මොකද?

    ​
    අඩේ ඔව් බං
    එපා වෙලා හිටියේ

    ඩේටා ඕන් කලාම ෆෝන් එක හිර වෙනවා බන්
    සොෆ්ට් රීසෙට් කරන්නම ඕනි ඕන් කරගන්න

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඔව් බං
    එපා වෙලා හිටියේ

    ඩේටා ඕන් කලාම ෆෝන් එක හිර වෙනවා බන්
    සොෆ්ට් රීසෙට් කරන්නම ඕනි ඕන් කරගන්න

    ​

    උබ රෙඩ්ස්ටෝන් නේද?
    අලුත් අප්ඩේට් එක දැම්මද?

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලපන් බලල කියහන් :D

    හෙට බලනවා බන් නයිට් ටයිම් දැම්මා සෙට් එකක්ම ... ඩේ ටයිම් ඩේටා ටිකයි තියෙන්නේ බෑවිලා ඉවරයි හෙට බලනෝ :cool:

    ආ.......
    එලකිරි.
    උබත් කියපන්කෝ ෆිල්ම් එක කොහොමද කියලා.
    පිස්සු හැදෙයි උබට.
    නිකෝලා ටෙස්ලා කියන කෙනාව දන්නවද?
    දන්නවානම් තව කතාව ඇගට අල්ලයි.
    ​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ.......
    එලකිරි.
    උබත් කියපන්කෝ ෆිල්ම් එක කොහොමද කියලා.
    පිස්සු හැදෙයි උබට.
    නිකෝලා ටෙස්ලා කියන කෙනාව දන්නවද?
    දන්නවානම් තව කතාව ඇගට අල්ලයි.
    ​

    ආ ඔව් දන්නවා නිකොලව අල්ලපු ගෙදර සයිමන් අයියගේ දුවනේ බන් :baffled::P අනිවා කියනවා හෙට ෆීඩ් බැක් එක ;)

    basilla ගෙ කුක්කු දෙක බලපන් හොඳට :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රේඩ්ස්ටෝන් තමයි බන්
    342 තියෙන්නේ
    :confused::confused::confused:
    ​

    342 සමහර උන්ට උබේ සීන් එක ඇවිත් තියනවා.
    හාර්ඩ් රිසෙට් එකෙන් හරියනවලු.
    ඊලගට එන ඇනිවර්සරි අප්ඩේට් එකෙන් මාර ෆීචර්ස් සෙට් එකක් දෙනවාලු රෙඩ්ස්ටෝන් අයට.

    ​
     
    • Like
    Reactions: Silly point