ඹ්ක දැන් හරියන්නේ නෑ මචං..
මයික්‍රොසොෆ්ට් කාරයන්ගේ ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල ඉන්ස්ටෝල් කරන්න පුලුවන්.
ඒත් උන් ඒක නැවැත්තුවා..
ප්‍රොජෙක්ට් එකේ නම නම් මතක නෑ..
FB දැම්ම බං සේරම් සකුව.
දැං ගොඩක් කල්නෙ...![]()
දාපිය හැමදාම හොර වගේ නොදී.![]()
තුසී පැටියව මගෙන් උදුරගන්න නේද උඹේ ට්‍රයි එක..
කොහොමද මගේ ටිකිරි මොලේ
පට්ට ආතල් එකක් ගත්තෙ බං.
ආයෙ යං
කෑප්ටන් Jack Sparrow;20095746 said:උබල අනාගතේ 2020 වගේ වෙද්දී කොයි වගේ ෆෝන් එකකටද කැමති?
2009දි මම ගත්ත ස්මාර්ට්ෆෝන් එක මේක. අවුරුදු 2කින් සම්පුර්නෙන්ම මේවා කණපිට ගියා.
![]()
උබලගේ imagination එක දාපන්.




ත්‍රේඩ් එකක් හදලා දාපන්කෝ බන්.
උබලා කිව්වේ දානවා කියලා ත්‍රේඩ් එකක්.
ෆේස්බුක් නෑ නේ බන් මම.


බෑනෙ බං. මූනු තියන් නිසා කට්ටිය කැමති නෑනෙ.
උබ වරෙන් මගෙ එෆ්බී එක දෙන්නම් ඇවිත් බලපං![]()
දැම්මා යකෝ Thusitha කියලා තව එකෙක් Trip එක ගියේ නැනේ

වට්ස්ඇප් බීටා එකට අප්ඩේට් එකක් ආවා.

![]()
කොහොමද මගේ ටිකිරි මොලේ
මං සිංහයාට බයයි නංගියේ 
ඊලග පාර වරඔව් බං හැකා කතා කලා එත් වැඩ නිසා එන්න බැරි උනා අපරාදේ

කෑප්ටන් Jack Sparrow;20093785 said:පට්ට මචන් ත්‍රෙඩ් එක, නියමෙට හදල තියෙනවා.
මුලින්ම ලුමියා ෆෝන් එකක් ආව වෙලාවේ අපි හිටියේ කැම්ප් එකක. එතැනදී තමයි ලුමියා කන්සෙප්ට් එක ගැන අපිට විස්තර කිව්වේ. විස්තරෙන් පස්සේ ෆෝන්ස් 3ක් පෙන්නලා අපෙන් ඇහුව මොකටද කැමති කියලා. හැම එකාම තේරුවේ ලුමිය එක. (අනිත් ෆෝන්ස් 2ක, එකක් samsung S සිරිස් එකක්. අනික iPhone එකක්.)
කොහොම හරි කෙවිනාගේ ත්‍රෙඩ් එකෙන් පස්සේ ලුමිය උන වැඩි උනා.
ලුමිය එක ගත්තම ප්‍රශ්න ටිකක් ආවා, ඒවාට උත්තර දීපු අකිලය, වයිඩ් අයි එකා, කසිප්පු කාරයෝ, සොහොනා තව එකී නොකී උට්ටෝ සේරම අලුතෙන් මේ ෆෝන් එකක් ගන්න හැම එකාටම පට්ටෙට උදවු කරනවා.
ජයෙන් ජය උබල හැමෝටම.
සීනෝන් ෆ්ලැශර් එකක් තියනවානම්,දුවන්නේ වින්ඩෝස් නම් මොන මගුලකට උනත් මම නම් ආසයි.




